තරගකාරී අධ්‍යාපනය රටාවකට යොමු වී ඇති වර්තමාන දරැ පරපුරට කාලය ඉතා අගනේ එබැවින් අප පසුගිය විභාග prashana parhara එසැනින් ලබා ගැනීමට මෙම app එක නිර්මාණය කර ලදි.
"Learning is not child's we cannot learn without pain" - Aristotle
" ඉගෙනීම දරැවෙකුගේ සරල දෙයක් නොවෙයි...අපිට වේදනාවකින් තොරව දෙයක් ඉගෙන ගැනීමට නොහැකියි.." - ඇරිස්ටෝටල්
අමාරැ කාර්යක් යම්තාක් දුරට හෝ පහසු කිරිමයි අපගේ අරමුණ.
* ඔබගේ දරැවා මේ වසරේ නැතිනම් ලබන වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටිවනද ?
එසේනම් ඔබ දැනටමත් දැනුවත් ඇති ශිෂ්‍යත්ව විශිෂ්ට ලෙස ජය ගන්න පසුගිය විභාග paper කරන එක අත්‍යාවශ්‍ය දෙයක් බව.තම දරැවාට පසුගිය වසර 15 පමණ විභාග papers ඔබ අතැති smartphone හරහා ලබාගැනීමේ හැකියාව අපගේ app එක හරහා අවස්ථාව උදාවේ.
*අ.පො.ස සා/පෙල හා අ.පො.ස උ/පෙල විභාගවලට පෙනී සිටිමට බලාපොරොත්තු වන නංගිලා මල්ලිලා ඔබට,
තිබෙන පොත් කන්දරාවට තවත් විශාල පොත් තුන හතරක් එකතු කර ගන්නවාද? නැතිනම් ඉතාම පහසුවෙන් app එක හරහා අවශ්‍ය විෂය හා අවුරුද්ද search කර paper එක ලබා ගන්නවාද? තීරණය ඔබ සතුයි.
තීරණය ඔබ සතුයි.යල් පැන ගිය method තවමත් අනුගමනය කරනවාට වඩා ඩිජිටල්කරණය වන ලොකයේ මෙවැනි method යොදා ගත් විට නිසි කාල කලමණාකරනයකින් යුතුව කටයුතු කිරිමට හැකිවනු ඇත.