PHYSICS In Formulas
Install Now
PHYSICS In Formulas
PHYSICS In Formulas

PHYSICS In Formulas

A-L students for get brillient knowledge

Developer: Devologies
App Size: Varies With Device
Release Date: Apr 20, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
" PHYSICS In Formulas " යනු ශ්‍රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් PHYSICS විශය පාදක කරගනිමින් සැකසුනු සිංහල මෘදුකාංගයකි.

• Theory / සිද්ධාන්ත

A/L විෂය පථයට අදාල physics සිද්ධාන්ත වෙන් වෙන් වශයෙන් පාඩම් මාලා ඇතුලත්  වන අතර ශ්‍රී ලංකා විභාග දෙපර්තුමේන්තුව මගින් යාවත්කාලීන කරන තොරතුරු එසැනින් මෙම මෘදුකාංගය යාවත්කාලීන කිරීම කරනු ලබයි.
This app includes theories related to A/L syllabus separatly in lessons and it instantly updates the information updated in the department of examination SL.


• Formulas / සමීකරණ

A/L physics විෂය පථයේ ඇති වෙන්කරන ලද පාඩම් මාලා වලට අදාළ සියලුම සමීකරණ පහසුවෙන් අධ්‍යනය කිරීමට හැකිවන පරිදි ඇතුලත් කර ඇත.එසේම සමීකරණ සංසන්ධනයද කර ඇත.
All the Equations and formulas related to the separated lessons in A/L syllabus are included to make it easier for you to study.As well it includes comparision of equations also.


• Laws / නියම

A/L physics විෂය පථයට අදාළ සියලුම නියම මෙම මෘදුකාංගය තුළ අන්තර්ගතව ඇත.
This app includes all the laws in A/L syllabus.


• Past papers / පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ සහ පවත්වනු ලබන සියලුම A/L physics විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර ඇතුලත් කරනු ලැබේ.
Past papers are included


• Annotation / විවරණ

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට අදාළ විවරණ, ඔබගේ අධ්‍යනයේ පහසුවට අන්තර්ගත කොට ඇත.
Annotations of past papers are included for easy of your study.


• Term test papers / වාර විභාග ප්‍රශ්න පත්‍ර

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පළාත් වලට අදාල ප්‍රශ්න පත්‍ර  යාවත්කාලීන කරනු ලබයි.
Scho term test papers and provincial papers are updated here.


• Model papers / ආදේශ ප්‍රශ්න පත්‍ර

පාසල් මගින් දෙනු ලබන පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ අනෙකුත් නිකුත් වන ප්‍රශ්න පත්‍ර දිනෙන් දින යාවත්කාලීන කරනු ලබයි.
Model papers are renewed by schools and the other papers updated day by day.


•  Questions discussion / ප්‍රශ්න සාකච්ඡා කිරීම

ඔබට යම් ගටලුවක් ඇත්තේනම්  පහල ඇති comment box එක තුළ  ඔබගේ ගැටලුව යොමු කරන්න.එයට පිළිතුරු සැපයීමට අප බැදී සිටුමු.එසේම ඕනෑම කෙනෙකුට අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම කළ හැක.එමගින් ඔබගේ දැනුම් හුවමාරුව අපගේ බලාපොරොත්තුවයි.
If you have any question / problem you can put in comment box and send it to us.we are bond to answer them.As well we are capable of providing answers for the questions asked by anyone.our expectation is the exchange your knowledge via it.


මෙම මෘදුකාංගය නොමිලේ බාගත කරගත හැකිසේම මෙහි පළමු පාඩම ඔබට නොමිලේ අධ්‍යනය කිරීමටද අවස්තාව සලසා ඇත.ඔබට අනෙකුත් පාඩම් , ප්‍රශ්න පත්‍ර සහ අන්තර්ගත අනෙකුත් දෑ අධ්‍යනයට ඔබට දායක වීමට සිදුවේ. ( subscribe )


NOTE  :  අප විසින් දිනපතා  ඔබට ප්‍රශ්න පත්‍ර හා අනෙකුත් අන්තර්ගතය යාවත්කාලීන කිරීම සිදු කරනු ලැබේ.එසේම යාවත්කාලීන කරන ප්‍රශ්න පත්‍ර ඔබගේ ජංගම දුරකතනයට notification මගින් දැනුවත් කිරීම අප විසින් සිදු කරයි.
Show More
Show Less
PHYSICS In Formulas 0.0.7 Update
2020-05-16 Version History
All minor bugs fixed and in user friendly

~Devologies
More Information about: PHYSICS In Formulas
Price: Free
Version: 0.0.7
Downloads: 284
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5e7e7c232783db32eeb7f05d
Size: Varies With Device
Last Update: 2020-05-16
Content Rating: Teen
Release Date: Apr 20, 2020
Content Rating: Teen
Developer: Devologies


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide