GB STORE-Mushroom Cultivation
Install Now
GB STORE-Mushroom Cultivation
GB STORE-Mushroom Cultivation

GB STORE-Mushroom Cultivation

We created the GB STORE app to help mushroom growers in Sri Lanka.

Developer: Tech Eminence
App Size: Varies With Device
Release Date: May 5, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
We created the GB STORE app to help mushroom growers in Sri Lanka. Mushroom growers will get all the knowledge they need through this app. Mushroom farming has become one of the most popular and profitable business in the word today . Therefore , we aim to provide the growers with the knowledge they need and empower them.
The GB STORE app is unique among other mushroom cultivation apps. Our app enable you to buy mushroom cultivation equipment . Many mushroom growers face difficulties in purchasing this equipment . So our app is able to buy the standard equipment in one place .
You can easily use our GB STORE app. It has very friendly interface . The information is very clear and simple in our app. We have also made it step by step with images for easy to understand
Here is our content . Includes detailed information ranging from the introduction of mushroom cultivation to how to register as a business. Our application contains valuable information on pest and damage remedies of mushroom cultivation and how to make delicious mushroom food. Many people have problems with building a home . we’ll find a solution.
The GB STORE application is a great tool for providing mushroom growers the knowledge and equipment they need.

ශ්‍රි ලංකාවේ බිම්මල් වගා කරැවන්ට උපකාර කිරීම සදහා අපි GB STORE යෙදුම නිර්මාණය කරෙමු. බිම්මල් වගාවේ නවකයන්ට අවශ්‍ය සියළුම දැනුම සරලව මෙම යෙදුම හරහා ලබා දෙනු ඇත.වර්තමානයේ බිම්මල් වගාවට බොහෝ පිරිසක් යොමු වීමෙන් එය වඩා ප්‍රචලිත ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඒබැවින් වගාකරුවන්ට අවශ්‍ය නිවැරදි දැනුම ලබා දී ඔවුන්ව ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
බිම්මල් වගා කරැවන් සදහා ඇති යෙදුම් අතරින් GB STORE සුවිශේෂී වේ. අපගේ යෙදුම මගින් බිම්මල් වගාව සදහා අවශ්‍ය වන උපකරණ අඩුම මිලට ගැනීමට හැකියාව ඇත . වගාකරුවන්ට මෙම උපකරණ මිලට ගැනීමට බොහෝ වෙහෙසක් දැරිය යුතු වේ. එබැවින් අපගේ යෙදුම මගින් නියමිත ප්‍රමිතියකින් යුතු උපකරණ එකම තැනකින් ගැනීමේ හැකියාව පවතී.
අපගේ GB STORE යෙදුම ඔබට පහසුවෙන් භාවිතා කළ හැකිය. මෙහි ඉතාමත් මිත්‍රශීලී අතුරු මුහුණතක් ඇත. අපගේ යෙදුමෙහි සදහන් තොරතුරු ඉතාමත් පැහැදිලිව හා සරලව දක්වා ඇත. එමෙන්ම පියවර පිංතූරද සහිතව තේරුම් ගැනීමට වඩාත් පහසු වන පරිදි අපි සකස් කලෙමු.
අපගේ අන්තර්ගතය මෙසේය. බිම්මල් වගාව හැදින්වීමේ සිට ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරන්නේ කෙසේද යන්න දක්වා සවිත්තරාත්මක තොරතුරු ඇතුලත්ය.වගාව පවත්වාගෙන යන විට ඇති වන පලිබෝධ හානි හා ඒවාට පිළියම් ද, බිම්මල් වලින් සැකසිය හැකි රසවත් කෑම වර්ග සාදාගන්නා ක්‍රමය වැනි වටිනා තොරතුරු අපගේ යෙදුමෙහි ඇතුලත්ය . එමෙන්ම බොහෝ දෙනෙක්ට වගා ගෘහයක් සාදා ගැනීම පිළිබඳ ගැටලු පවතී .එයටද විසදුමක් අපි ලබා දෙනු ඇත.
GB STORE ‍යෙදුම බිම්මල් වගා කරුවන්ට අවශ්‍ය දැනුම මෙන්ම් උපකරණ අඩුම මිලකට ලබා දෙන අගනා යෙදුමකි.
Show More
Show Less
More Information about: GB STORE-Mushroom Cultivation
Price: Free
Version: 0.0.5
Downloads: 1090
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5e7fdf2f68843411a253f7f6
Size: Varies With Device
Last Update: 2020-05-16
Content Rating: Everyone
Release Date: May 5, 2020
Content Rating: Everyone
Developer: Tech Eminence


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide