මෙම App එක මගින් ඔබට නිවසේ සිටම ඔබට ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබා දෙයි. මෙහෙම ස්වයං රැකියා පියස App එකෙහි ස්වයං රැකියා විශාල ප්‍රමාණයක් අන්තර්ගත කොට ඇත්තෙමු.
ක්ෂණික කිරි බීම නිෂ්පාදනය
අයිස්පලම් නිෂ්පාදනය
මස්කට් නිෂ්පාදනය
ලියුම් කවර නිෂ්පාදනය
ඉටිපන්දම් නිෂ්පාදනය
මුදවපු කිරි නිෂ්පාදනය
මේ එයින් කිහිපයක් පමණි.
මෙහි ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ආදිය ඔබට අවශ්‍ය නම් ඒ සඳහාද අපි ඔබට පහසු මිලට යන්ත්‍රෝපකරණ සොයා දෙන්නෙමි.එමෙන්ම ඔබ නිෂ්පාදනය කරන නිෂ්පාදන අපගේ ෆේස්බුක් පිටුව හරහා නොමිලේම ප්‍රචාරය කර දෙන්නෙමි.
*ඔයත් දැන්ම එකතු වෙන්න....
*ජීවිතය දිනන්න පාර කියන App එක "ස්වයං රැකියා පියස"*