අවුරුදු 14 ක පළපුරුදු කොළඹ ප්‍රසිද්ධ පාසලක ගිණුම්කරණ ගුරුවරයෙකු, {B.Sc.(B.Ad) Special හා පශ්චාත් උපාධිධාරීකයෙකු විසින් මෙම ගිණුම්කරණ මෘදුකාංගය මෙහෙයවයි.
මෙම මෘදුකාංගය මගින්
1. කෙටි සටහන් ( Short Notes)
2. බහුවරණ ප්‍රශ්ණ පත්‍ර (Multiple choice questions ) [MCQs]
3. වාස්තවිත ප්‍රශ්ණ පත්‍ර ( II Paper Questions)
4. පිළිතුරු {Answers for all Categories's questions (Category 2 & 3) }