wishwa lagna palapala
Install Now
wishwa lagna palapala
wishwa lagna palapala

wishwa lagna palapala

විශ්ව ලග්න පලාපල - ඔබ ලගින්ම තබා ගත යුතු ජෝතිෂ්‍ය මිතුරා..

Developer: Apps idea LK
App Size: Varies With Device
Release Date:
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
විශ්ව ලග්න පලාපල - ඔබ ලගින්ම තබා ගත යුතු ජෝතිෂ්‍ය මිතුරා..

බොහෝ අය තම ලග්න පලපාලය බැලීම සදහා පුවත්පත් භාවිතා කිරීමට හෝ සතිපතා සහ දිනපතා රූපවාහිනී වැඩසටහන් නැරඹීමට කාලය නාස්ති කරති. මෙම යෙදුම අප විසින් නිර්මාණය කිරීමට මුල්ම හේතුව එයයි. අනෙක් අතට වර්තමානයේ ජංගම දුරකථනය පැරණි කාලයන් මෙන් දුර්ලභ නොවේ. ඔවුන්ගේ කේන්දර විස්තර දැන ගැනීමට කැමති අයට පහසුවෙන් ස්පර්ශ කළ හැකිය.

මෙම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ට හොඳ පළපුරුදු ජ්‍යොතිෂවේදීන් සකස් කරන ලද නියමිත වේලාවට විශ්වාසදායක අනාවැකි ලබා දීමට අපට 100% සහතික විය හැකිය.

මෙම app එකේ ඇතුලත් ජෝතිෂ්‍ය කරුණු පහත සඳහන් මාතෘකා ඔස්සේ පෙළ ගස්වා ඇත.

විශේෂ ග්‍රහ මාරු
මෙම සතියේ රාහු කාලය
මෙම සතියේ ලග්න පලාපල
මරු සිටින දිශාව
දින දර්ශනය
රජයේ හා බැංකු නිවාඩු දිනයන්
ලග්න පලාපල 2020
රාහු කාලය 2020
ශුභ දවස්
සිංහල අවුරුදු චාරිත්‍ර
ලග්න රාශි අය වැය
සුර්ය / චන්ද්‍ර ග්‍රහණ
කෝණ මාස
නව සඳ බැලීමේ සුභ අසුභ
දශ අධිකාරීහු
සුනන් ඇඟ වැටීමේ පලාපල

සැලකිය යුතුයි - මේ අතරින් " දවසේ රාහු කාලය" සහ "දවසේ ලග්න පලාපල" බැලීමට පමණක් අන්තර්ජාලය අත්‍යාවශ්‍ය වේ.

මෙම සේවාව ඔබගේ දුරකථනයට දිනපතා ලබා ගැනීන සදහා ඩයලොග් දුරකථනය මගින් ඔබවෙත ලබාදීමට බලාපොරොත්තු වන අතර,ඒ සදහා ලියාපදිංච් වනමෙන් මින් දන්වා සිටිමි..

අපගේ මෙම නිර්මාණය ඔබ භාවිතා කලේනම් හෝ ඔබට ප්‍රයෝජනවත් වේ නම් Play Store වෙත පැමිණ අපගේ විශ්ව ලග්න පලාපල නිර්මාණයට තරු 5ක් ලබා දී ඔබගේ වටිනා Comment එකක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..

මෙම ඇප් එක සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් අප සමඟ සම්බන්ධ වන්න.
විද්‍යුත් ලිපිනය : [email protected]
Show More
Show Less
wishwa lagna palapala 0.0.3 Update
2020-05-28 Version History
Production release of the app.

~Apps idea LK
More Information about: wishwa lagna palapala
Price: Free
Version: 0.0.3
Downloads: 197
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5e9084f2882fda29ab36d8eb
Size: Varies With Device
Last Update: 2020-05-28
Content Rating: Everyone
Release Date:
Content Rating: Everyone
Developer: Apps idea LK


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide