Comz Gura - Comz ගුරා
Install Now
Comz Gura - Comz ගුරා
Comz Gura - Comz ගුරා

Comz Gura - Comz ගුරා

අපේ ආශාව අපේ නංගිල මල්ලිල සියලුදෙනාවම O-L Commerce ඉතා හොඳින් සමත් කරවීමයි

Developer: Tec Shop
App Size: Varies With Device
Release Date: Apr 26, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
අපේ ආශාව අපේ නංගිල මල්ලිල සියලුදෙනාවම O/L Commerce ඉතා හොඳින් සමත් කරවීමයි

Comz Gura app එකෙන් ඔයාලට O/L Commerce (ව්‍යාපාර අධ්‍යනය) විෂය සමත් වීමට අවශ්‍ය කරන සියලුම දේවල් ලබා දෙනවා.
නව විෂය නිර්දේශයට අදාළ Video පාඩම්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ උත්තර, අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, කෙටි සටහන්, 10 වසර සහ 11 වසර පෙළපොත, පාඩමෙන් පාඩමට O/L past papers වල අහල තියෙන ප්‍රශ්න ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕනෑම වෙලාවක ගැටළුවක් අවොත් ඔයාලට උදව් කරන්න අපේ Comz Gura Team එකකුත් ඉන්නවා.

මේ app එකේ creators ල විදියට ඉන්නෙ කැලණිය සරසවියේ කළමනාකරණ හා වාණිජය පීඨයේ ඔයාලගෙම අයියල කීපදෙනෙක්. ඒ නිසා ඔයාලට නව විෂය නිර්දේශයට අදාළව තමයි හැම පාඩමක්ම සකස් කරලා තියෙන්නෙ.

අමතර පන්ති වලට, past papers පොත් වලට වැය කරපු මුදල් සහ කාලය දැන් ඔයාලට ඉතුරුයි. අදම Comz Gura app එක download කරගෙන සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යනය (Commerce) වලට නිසැකවම A සාමාර්ථයක් ලබාගමු.

Our main object is to make you ready for your O/L Commerce Paper.

This app is made for students who study Business Studies (Commerce) in Ordinary Level Exam (O/L).
You can get many more things from this app like,

Video tutors for each lesson
Text Book PDF (Grade 10/11)
Past papers (O/L)
Other questions and Answers
Discussion forum and a lot more

Here you can have them all from this Comz Gura app and we will make sure that it will be helpful for you to have an A pass on your O/L exam very much. This App was built by an Undergraduate of University of Kelaniya, Faculty of commerce and management studies who was teaching O level and Advance level Commerce for past 3 years of time.

These teaching techniques we are using is much easier you to understand the Theory parts and also accounting parts too. Further if you have any clarifications on these Lessons or anything goes under the syllabus we can guide you can you can contact us very easily through our contact us forum.


Comz Gura Team
Show More
Show Less
Comz Gura - Comz ගුරා 0.1.2 Update
2023-11-16 Version History
New Update for 2023 O/L

~Tec Shop
More Information about: Comz Gura - Comz ගුරා
Price: Free
Version: 0.1.2
Downloads: 38951
Compatibility: Android 5.1
Bundle Id: io.ionic.prog5e90c70760c4c145b78e99f9
Size: Varies With Device
Last Update: 2023-11-16
Content Rating: Parental guidance
Release Date: Apr 26, 2020
Content Rating: Parental guidance
Developer: Tec Shop


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide