A-L Past Papers - Didulaka - S
Install Now
A-L Past Papers - Didulaka - S
A-L Past Papers - Didulaka - S

A-L Past Papers - Didulaka - S

අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වීමට ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.

Developer: HappyAPP
App Size: Varies With Device
Release Date: May 9, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
ආදරණීය දුවේ පුතේ, අ.පො.ස උසස් පෙළ කියන්නේ ඔබගේ ජීවිතයේ ඔබට මුහුණදීමට සිදුවන ඉතාමත් වැදගත් විභාගයක්. ඒ විතරක් නෙමෙයි එය අනාගතයේ ඔබ කවුද යන්න තීරණය කරන වැදගත් සංධිස්ථානයක් ද වෙනවා. ඒ අනුව, එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමටත් ඉතා දක්ෂ ලෙස එය ජය ගැනීම්ටත් ඔබ ඉතාමත්ම හොඳින් සූදානම් විය යුතු වෙනවා.

මෙහිදී, ඔබ ඉතාමත් හොඳින් පාඩම් කිරිමට අමතරව ‍ ප්‍රශ්න පත්‍රය සදහා ලබාදෙන කාලය තුළදී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමටත් පුරුදු පුහුණු විය යුතු වේ. එනම් ඔබ වැඩි වැඩියෙන් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයනවා නම් ඔබට ඉතාමත් පහසුවෙන් විභාගය හොඳින් සමත් වෙන්න පුළුවන් වෙනවා. මෙහිදී, ඔබ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට පුරුදු පුහුණු වූ විට ඔබට උසස් පෙළ විභාගය අපහසු දෙයක් වන්නේ නැහැ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට පුරුදු වීමෙන් ඔබට වාසි රැසක් ලැබේ. ඉන් පළමුවැන්න වන්නේ, ඔබ ප්‍රශ්න පත්‍රයක් නියමිත කාලයට අනුව කිරීමට පුහුණු වීමයි. දෙවනුව, ඔබ ප්‍රශ්න රටා හඳුනාගැනීමට පුරුදු වීමයි. ඒ වගේම ප්‍රශ්න පත්‍රයට ඇති බිය අඩු වීමයි.

මෙම දිදුලක app එක සාදා තිබෙන්නේ පසුගිය අ.පො.ස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අඩංගු කර ගෙනයි. මෙහිදී අප ඔබට ප්‍රධාන විෂය ධාරා වන විද්‍යා, ගණිත, වාණිජ, කළා, සහ තාක්ෂණවේදය ඇති සියලුම විෂයන් වල ප්‍රශ්න පත්‍ර ඇත. එපමණක් නොව, අප මෙහිදී සිංහල, ඉංග්‍රීසි සහ දෙමල යන මාධ්‍ය තුනෙන්ම දුවල පුතාල සඳහා විෂයන් වලට ප්‍රශ්න පත්‍ර අඩංගු කොට ඇත.

මේ නවීන ලෝකයේ ජීවත් වන දුවල පුතාල හැමෝම ගාව අද වන විට ජංගම දුරකතනයක් හෝ tab එකක් තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මේ app එක download කරගෙන විභාගයට සූදානම් වෙන්න පුළුවන් නේද? ඔයාලට පන්තියට යනකොට ලොකු පොත් අරගෙන යන්න ඕනේ නැහැ. ඒ සඳහා මුදල් වියදම් කරන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ දිදුලක app එක download කර ගත්තම. ඒ විතරක් නෙමෙයි, සමහරවිට ඔයාලගේ කලින් අක්කල අයියලා පාවිච්චි කරපු ප්‍රශ්න පත්‍ර පොතක් ගත්තොත් එකේ ලඟදි පැවැත්වූ විභාග වල ‍ ප්‍රශ්න පත්‍ර නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාලට නැවත පොතක් මිලදී ගන්න වෙනවා. ඒ නිසා මේ දිදුලක app එක සාදා තියෙන්නේ ඔයාලට උදව් කරන්න. ලඟදි පැවැත්වූ විභාග වල ප්‍රශ්න පත්‍ර අන්තර්ගත කරලා. ඉතින්, තවත් පරක්කු වෙන්න එපා. දැන්ම දිදුලක app එක ඔයාලගේ ජංගම දුරකතනයට හෝ tab එකට download කරගන්න.
Show More
Show Less
A-L Past Papers - Didulaka - S 0.0.1 Update
2020-05-09 Version History
First Release

~HappyAPP
More Information about: A-L Past Papers - Didulaka - S
Price: Free
Version: 0.0.1
Downloads: 272
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5e91eaea7e9eb345d89b3dc2
Size: Varies With Device
Last Update: 2020-05-09
Content Rating: Everyone
Release Date: May 9, 2020
Content Rating: Everyone
Developer: HappyAPP


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide