eb exam
Install Now
eb exam
eb exam

eb exam

රාජ්‍ය සේවක ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය වෙනුවෙන්ම සකසන ලද මෘදුකාංගයකි.

Developer: H.M.S.M. Herath
App Size: 6.9M
Release Date: Apr 19, 2020
Price: Free
Price
Free
Size
6.9M

Screenshots for App

Mobile
රාජ්‍ය සේවක ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය පදනම් කර මෙම මෘදුකාංගය සකසන ලදී. මෙය අධ්‍යයනය කිරීම මඟින් නිසැකම ඔබ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වීමට අවශ්‍ය විශේෂ ප්‍රවීණතාවයන් ලැබෙනවා නිසැකය. දිනෙන් දින මේ සඳහා අවශ්‍ය නව කෙටි සටහන් මෙම මෘදුකාංගය ඔස්සේ ඔබ වෙත තිළින කිරීමට අප සැමවිට බැඳී සිටිමු.මෙම මෘදුකාංගය පදනම් කර ගෙන ඔබ සුහද මාරුවක් බලා පොරොත්තු වන්නේ නම් එයද ඉතා පහසුවෙන් සිදු කර ගත හැකිය. මෙය රාජ්‍ය සේවයේ ඔබට සුවිශේෂි මෙවලමක් ලෙස භාවිතා කළ හැකි බව ඉතා සතුටින් දන්වනු කැමැත්තෙමි.

ඔබට යම් තොරතුරක් දැනගත යුතුනම් හෝ ඔබ අදහස් ඇත්නම් ඒ බව [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමුකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
Show More
Show Less
More Information about: eb exam
Price: Free
Version: 0.1.0
Downloads: 500
Compatibility: Android 4.4 and up
Bundle Id: io.ionic.prog5e985367e5337f691f9997a2
Size: 6.9M
Last Update: Apr 19, 2020
Content Rating: Everyone
Release Date: Apr 19, 2020
Content Rating: Everyone
Developer: H.M.S.M. Herath


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide