Learn English In Sinhala
English කියන්නේ අද වෙන විට නැතුවම බැරි දෙයක් වසර 13ක් පුරාවටම විදේශ රටවල අධයාපනය ලබා සහ මෙරට දූ දරුවන්ට උගන්වා ලබා ගත් දැනුම මා විසින් ශ්‍රීලාංකීය පුරවැසියන්ට පමණක් භාවිතා කිරීමට හැකි වන අයුරින් මෙම App එක නිර්මාණය කර ඇත. ඉංග්‍රීසි භාෂාව තුළ වටහා ගැනීමට අපහසු තැන් ඉතාමත් සරලව තේරුම් ගැනීමට හැකිවන අයුරින් මෙම යෙදවුම නිර්මාණය කර ඇති අතර යම්කිසි අවස්තාවක ගැටලු කරී පැණයක් මතු වුවහොත් මාහට පව්ද්ගලිකවම දැන්වීමට හැකි වන අයුරින් මෙම App එක නිර්මාණය කරේ ඔබගේ පහසුව සදහා වන අතර පැය 24 ඇතුළත මා විසින්ම ඔබගේ පැණය කියවා බලා ඔබට අවශ්‍ය පිළිතුර ලබා දීමට ක්‍රියා කරමි.
යන සියල්ලම ඔබට ඉගෙන ගැනීමට හැකි වන අයුරින් All in one ලෙස නිර්මාණය කර ඇත. කුඩා දරුවෙකගේ සිට වැඩිහිට ඔබට හා GCE O/L, GCE A/L, DIGREE කරන වැඩිහිටි ඔබටද ඉතාමත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති නිසා ඔබේ දරුවන්ට උගන්වන ගමන් ඔබටත් ඉගෙන ගැනීමට හැකිවන අතර ඔබ යම් කිසි විභාගයකට පෙනී සිටින පුද්ගලයෙක් නම් ඔබ විභාගයට සූදානම් වෙන අතර තුරම ඔබගේ සොහොයුරියට හෝ සොහොයුරාට ඉගෙන ගැන්වීමට ද මෙය ඔබට පහසුවක් වේ. දිනපතා අලුත්වන English අප විසින් ඉගෙන ගනුලබන අතර දිනපතාම මෙම App එක Update වේ. ඔබ කුමන වයසේ පසු උවත් Spoken English ඔබට වයස් භේදයකින් තොරව ඉගෙන ගැනීමට සිදුවේ. ඔබ කුඩා දරුවෙකු වුවත්, තරුණ පුද්ගලයෙකු වුවත්, රැකියාවක් සොයන සහ රැකියාවක නිරත වෙන පුද්ගලයෙකු වුවත්, වැඩිහිටි පුද්ගලයෙකු වුවත් අප විසින් ලබා දෙන මෙම සේවාව ඔබට වැදගත් වේ.
Learn English In Sinhala
From Applix