ඔබහට දැන් නිවසේ සිටම ඉගෙනගැනීමේ හැකියාව ඇත. ඒ සදහා ONLINE SCHOOL ඇප් එක ඔබට සහයවනු නොවනුමානය.
මෙහි ඇති ගුරුඅත්පොත් බාවිතා කර ඔබට එදිනෙදා පාසලේ සිදුකරනු ලබන ඉගෙනුම් ඉගැන්විම් කටයුතු නිවසේ සිටම සිදුකර ගත හැකිය.
මෙම ඇප් එක හරහා පහත ශ්‍රේණි වල ඉගෙනගන්නා දූදරුවන්ට ඉගෙනගැනීමේ අවස්ථාව සලසා ඇත.
11 ශ්‍රේණිය
10 ශ්‍රේණිය
9 ශ්‍රේණිය
8 ශ්‍රේණිය
7 ශ්‍රේණිය
6 ශ්‍රේණිය
5 ශ්‍රේණිය
4 ශ්‍රේණිය
3 ශ්‍රේණිය
2 ශ්‍රේණිය
දිගටම අපහා එක්ව සිටින්න ඔබට ජය නියතයි