Today Stock Market Biz
Install Now
Today Stock Market Biz
Today Stock Market Biz

Today Stock Market Biz

For a Better Investment in Colombo Stock Exchnage

Developer: Shen Biz Apps
App Size: Varies With Device
Release Date: Apr 27, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
All Details in Colombo Stock Exchange

10,000+ CSE Company Details

Daily Price Changes Categorize by Companies Business Sector

All The Details On One App


TODAY STOCK MARKET BIZ


සාර්ථක ආයෝජනයක්…. සාධාරණ ප්රතිලාභයක්…. සුපිරි App එකක්.

ඔබ කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජකයෙක් ද…??? එහෙම නැත්නම් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්ද…..???? එහෙම නැත්තං ආයෝජනය පිළිබඳ ඉගෙනගන්න කෙනෙක් ද……..????

එහෙනම් මෙන්න ඔබට සුපිරි App එකක්……


මෙම ඇප් එකෙන් ඔබට ලැබෙන සේවා

Our Services


කොටස් වෙළදපොල ලයිස්තුගත සියළුම සමාගම් පිළිබඳව Details 10,000+ දැනගන්න
කොටස් වෙළඳපොළේ සමාගම් 290 පිළිබඳව ඔබට අායෝඡන තීරණ ගැනීමට අත්යවශ්ය තොරතුරු 10,000 කට වඩා වැඩි ප්රමාණයක් මෙම app එක තුළින් ඔබට ලබා දෙනු ලැබේ..


කොටස් වෙළඳපොළේ සමාගම් වල එදිනෙදා Price Changes ලබාදීම

( Categorize By Business Sector )

මෙය අප ඔබට ලබා දෙන්නේ ඉතා විශේෂ ආකාරයකටයි…. ඵනමි..
එක් එක් සමාගම් ඒ ඒ අදාළ Business Sector එකට බෙදා එම business sector එකට අදාල සමාගම් වල price changes වෙන වෙනම ලබාදෙයි

EX : Bank Bussiness Sector එකේ සියලුම බැංකු එකම Category එකකට දමා ඒ ඒ අදාළ බැංකුවල මිල වෙනස් වීම් ලබා දෙයි . එවිට ඉතා පැහැදිලිව ඔබ ආයෝජනය කළ යුතු කුමන Business Sector එකේ ද යන්න පිළිබඳව සවිස්තරව දැනගන්න පුළුවන්.

ඔබ කොටස් වෙළදපොල ගැන බින්දුවේ සිටම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට එය ඉගෙන ගැනීමට අවශ්ය tutorias සියල්ල app එක මගින් ලබාදීම……..



ඔබට ආයෝජනය කිරීමට සුදුසු Stock Broker Company තෝරා ගැනීමට අවශ්ය සියලු විස්තර ව ලබාදීම…….

Ex : Stock Broker Companies
Stock Broker Company Main Branches

Stock Broker Company In around Sri Lanka
Stock Broker Company Address , Tele. Numbers , E mail, Websites, CEO/MD …….

ඒමෙන්ම Stock Broker Company වෙන වෙනම ගෙන ඒ්වා පිලිබද සවිස්තර විස්තර සහිත සවිස්තර Artical ලබාදීම…..


කොළඹ කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් 2011 සිට අද දක්වා සෑම වසරකම ලාභාංශ (Dividents) බෙදාදුන් ආකාරය ඉතාමත් සවිස්තරව හා පැහැදිලිව වෙන වෙනම ලබාදීම…..


කොටස් වෙළදපොල ලියාපදිංචි සමාගම් වෙන වෙනම ගෙන සමාගම් පිළිබඳ සවිස්තර article සතිපතා නිකුත් කිරීම Ex.. ( JKH,CTC,Dialog………..)


Daily Exchange Rates
ලංකාවේ රුපියල සහ අනෙකුත් විදේශ මුදල් හුවමාරු වන ආකාරය එදිනෙදා ලබාදීම

එසේම කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කරනු ලබන සියලුම නිවේදන සහ කොළඹ කොටස් වෙළදපල ්යාපාරික තොරතුරු අප ඔබට මෙම app එක මගින් CSE News Alert සේවාව හරහා ලබා දෙනු ලැබේ..


ඒ වගේම ලංකාවේ එදිනෙදා ව්යාපාරික ලෝකයේ සිදුවන ව්යාපාරික පුවත් අප ඔබට SL Biz News Alert සේවාව හරහා Daily ලබා දෙනු ලැබේ.


එසේම මෙම app එක තුළින් ලබාදෙන තවත් සුවිශේෂී වූ සේවාවක් නම් අන්තර්ජාතික කොටස් වෙළඳපළ පිළිබඳව ( Foreign Stock Market ) ඔබට ඉගෙන ගැනීමට අවශ්ය තොරතුරු ලබාදීමයි



Daily Updates…
මෙම ඇප් එක මගින් ඔබට සතියේ දින 7 ම අවුරුද්දේ දින 365 ම Daily සේවා සපයනු ලැබේ. එම නිසා මෙම App එකට Daily අලුත් තොරතුරු විශාල ප්රමාණයක් එකතු වනු ඇත

ඉතින් මෙම මෙන්න එක තුලින් මෙම ඇප් එක තුළින් ලබාදී ඇති සහ ලබාදෙන ලබාදී ඇති සියලුම තොරතුරු සත්ය හා නිවැරදි බවට අපි ඔබට පවසන්නේ ඉතාමත් වගකීමෙන් ය

ඉතින් තවත් මොකටද තැන තැන වියදම් කර කර රස්තියාදු වෙන්නෙ ඔක්කොම තොරතුරු එකම app එකකින් දැනගන්න



එසේම ඔබට මෙම app එක තුලින් සියළුම සමාගම් වල දත්ත සාරාංශ කර වෙනම ලබාගත හැක.

නිදසුනක් ලෙස සියළුම සමාගම් පසුගිය අවුරුදු පහක් තුල ගෙවූ සියලුම ලාභාංශ පිළිබඳව සවිස්තර chart එකක් ඔබට ලබාගත හැක..

මුලු ආදායම
සමාගම් වල මුළු ලාභය හෝ අලාභය
ආදී තවත් බොහෝ සාරාංශ සටහන් මෙම App එක තුලින් ඔබට ලබාගත හැක.

ඉතින් ඔබ කොටස් වෙළඳපළේ සමාගම්වල දැනටමත් ආයෝජනය කර ඇති අයෙක් නම් හෝ ඉදිරියේදී ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් ඔබට ඒ පිලිබදව ආයෝජන තීරණ ගැනීමට නිර්මාණය කර ඇති ලංකාවේ පළවෙනි App එක Today stock Market Biz

ඉතින් මෙම ඇප් එක තුළින් ලබාදී ඇති සහ ලබාදෙන ලබාදී ඇති සියලුම තොරතුරු සත්ය හා නිවැරදි බවට අපි ඔබට පවසන්නේ ඉතාමත් වගකීමෙන් ය

ඉතින් තවත් මොකටද නොදැන ආයෝජනය කරන්නේ දැනගන ආයෝජනය කර ඔබත් කොටස් වෙළදපොල සාර්ථක ලෙස ්රතිලාභ උපයාගන්න.....


Daily Updates අප ඔබට Daily , notification එකක් හරහා එවනු ලැබේ..

ඉතින් ඔබත් කොටස් වෙළෙඳපොළ පිළිබඳව ලංකාවේ විශාලතම හා ඵකම service provider App ඵක හා සම්බන්ධ වන්න..

ඉතින් තවත් මොකටද තැන තැන වියදම් කර කර රස්තියාදු වෙන්නෙ ඔක්කොම තොරතුරු එකම ඇප් එකකින් දැනගන්න…

සාර්ථක ආයෝජනයක්…. සාධාරණ ප්රතිලාභයක්…. සුපිරි App එකක්.
Show More
Show Less
Today Stock Market Biz 0.0.5 Update
2020-05-08 Version History

For a Better Investment in Colombo Stock Exchange

~Shen Biz Apps
More Information about: Today Stock Market Biz
Price: Free
Version: 0.0.5
Downloads: 361
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5e9d5c59288cc211c0c00cc9
Size: Varies With Device
Last Update: 2020-05-08
Content Rating: Everyone
Release Date: Apr 27, 2020
Content Rating: Everyone
Developer: Shen Biz Apps


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide