Maths Chandana  -  ගණිතය චන්දන
Install Now
Maths Chandana - ගණිතය චන්දන
Maths Chandana  -  ගණිතය චන්දන

Maths Chandana - ගණිතය චන්දන

This is a Sinhala maths theory and video maths chandana education application.

App Size: Varies With Device
Release Date: Apr 27, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
දුවේ පුතේ,

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා සකස් කල මෙම Mobile APP එක මගින් නව විෂය නිර්දේශයට අදාළව සකස් කළ වීඩියෝ පාඩම් මාලාවක් සහ ඊට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම පාඩම් මාලාව අධ්‍යානය කිරීම මගින් අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී ගණිත විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැණීමටත් තර්කානුකූල දැනුමකින් පරිපූර්ණ පුරවැසියෙකු ලෙස නව ලොවට විසීමට හැකිවේවායි එක සිතින් පතමි.😊

මම වසර දහයකට අධික කාලයක් රජයේ පාසල් ගුරුවරයෙකුව කටයුතු කරන අතර දැනට බප/ගම්/තක්ෂිලා විද්‍යාලයේ සේවය කරමි. අ.පො.ස. (සා.පෙළ) පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙකු ලෙස ලද අත්දැකීම් ඔබ වෙත මෙසේ දායාද කිරීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි.😊

ගණිතය ප්‍රායෝගිකව ඉගෙනීමට කැමති දරුවන් උදෙසා ..........

චන්දන වික්‍රම ආරච්චි👨‍🎓


👨‍🎓 Maths Chandana App 👨‍🎓

👉 Maths education sinhala
👉 Grade 6 maths
👉 Grade 7 maths
👉 Grade 8 maths
👉 Grade 9 maths
👉 Grade 10 maths
👉 Grade 11 maths
👉 Maths exam
👉 Maths vedio sinhala
👉 O/l maths sinhala
👉 Maths theory sinhala
Show More
Show Less
More Information about: Maths Chandana - ගණිතය චන්දන
Price: Free
Version: 0.0.6
Downloads: 8934
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5ea3fc009ddd1f657a096bd3
Size: Varies With Device
Last Update: 2020-05-13
Content Rating: Teen
Release Date: Apr 27, 2020
Content Rating: Teen
Developer: Avexinco production


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide