ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පහසුව සඳහා මෙම යෙදුම නිර්මාණය කර ඇත. මෙයට ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළට අදාල පෙළ පොත්,ගුරු මාර්ගෝපදේශ,විෂය නිර්දේශ,පසුගිය විභග ප්‍රශ්නපත්‍ර හා ගුරු ශික්ෂ්ණලාභීන්ට අවශ්‍ය පොත් ඇතුලු තවත් බොහෝ දේ ඇතුලත් කර ඇත.මේවාට අමතරව වැදගත්ම දෙය වන්නේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශයන් බොහොමයක පසුගිය විභග ප්‍රශ්න වල කෙටි ප්‍රශ්න සඳහා අදාල කාලය තුළ පිළිතුරු ලියා,ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂාකරගෙන විභාගයට සූදානම් වීම සඳහා මෙම යෙදුම තුලින් හැකිවීමයි.