මෙම ඇප් එක සිංහලෙන්ම Sinhala Recipes අපේ ගෘහනියන්ට හා ආහාර සෑදීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට ලේසියෙන්ම තමන් කැමති ආහාර සෑදීමට යොදා ගත හැකි ඇප් එකකි.මෙහි සියලුම ආහාර වට්ටෝරු sinhala Recipes සරලව ඕනෑම අයෙකුට කියවා තෙරුම් ගතහැකි වන ලෙස ලියා ඇත.
දවසට අඩුම එක ආහාර වට්ටෝරුවක් sinhala recipes වත් මෙයට ඇතුලු කරනු ඇත.ආරම්භයක් ලෙස මෙහි ආහාර වට්ටෝරු sinhala recipe 100+ ඇත.
වෙලද දැන්වීම් වලින් තොර සේවාවක් ඔබට අප ලබාදෙන්නෙමු.ඒ වගේම දේශීය මෙන්ම විදේශීය ආහාරද සකසන් අන්දම sinhala recipe බොහ්ම නිරවුල්ව කියදෙන්නෙමු.
තමන්ට කැමති වට්ටෝරුවක් sinhala recipe සොයා ගැනීමට Search Option එකක් දී ඇත ඒ වගේම එහි ඇප් එක්කේ Sinhala Recipes සියල්ල එහි පෙලට දක්වා ඇත.ඒ වගේම අප මෙම Sinhala Recipe ඇප් එක සෑදීමේදී ඉතාමත් ආකර්ශනීය ලෙස නිම කිර්‍රිමට කටයුතු කර ඇත.
ඒ වගේම Recipe Sinhala ඇප් එකේ ඇති ආහාර වට්ටොරු sinhala recipe භාවිතා කර ඔබට ඉතාමත් ගුනදායී ආහාර වේලක් සාදාගැනීමට හැකියාව පවතී.
ඉදිරියේ දී නව සංස්කරන මගින් නව Sinhala Recipes App එක නවීකරණයන්ට ලක් කිරීමට නියමිත බවින් මෙමෙ Recipe Sinhala ඇප් එකත් එක්ක රැදීසිටින මෙන් ඉල්ලා සිටිමි.
දැනට මෙහි අතුරැපස Sinhala Recipe ,බත් වර්ග Sinhala Recipe , ජූස වර්ග Sinhala Recipe , ව්‍යාන්ජන වර්ග Sinhala Recipe ඇතුලත් කර ඇත.
ග්‍රමීය Sinhala Recipe වගෙම විදේශීය Sinhala Recipe ද මෙහි දැක ගත හැක.ආහාර Sinhala Recipe ඇප් එක තුලින් ආහාර්‍යක් සෑද්මේදී පැන නගින ප්‍රශ්න වලට අපි ඇප් එක මෛන්ම පිලිතුරු දීමට බැදී සිටිමු.
Sinhala Recipe App ඩවුන්ලෝඩ් කිරීමේ දී පැන නගින ප්‍රශ්න පිලිබද අපව දැනුවත් කරන්න.ඔබලාටත් හොද කෑම Sinhala Recipe සෑදීමට ලැබේවා යැයි ප්‍රාර්තනා කරනවා
Sinhala Recipes This app is an app that can easily be used by our housewives and anyone who wants to make food.
All the recipes here are written in a way that anyone can read and understand.
At least one recipe will be included per day. Initially there are 100+ recipes.
We offer you an ad-free service.
We are also very clear how to prepare local and foreign cuisine.
A search option is given to find the recipe of your choice and the Sinhala Recipes are included in the app.
We have also been working on making this Sinhala Recipe App very attractive.
And you can make a very good meal using the recipes in the Recipe Sinhala App.
The new version of Sinhala Recipes App will be updated in the future with new versions.