මෙම APP එකෙහි ප්‍රධාන අරමුණ ICT සම්බන්ධව සෑම දෙයක්ම ඉගැන්වීමයි. ලංකාවේ හැමෝටම ලොකු ගාණක් ගෙවල Online Courses කරන්න සල්ලි නැහැනේ. ඉතින් මේ App එකෙන් කරන්නේ අන්න ඒ ලක්ෂ ගණන් ගෙවල ඉගෙන ගන්න Online Courses ඔක්කොම එක App එකකට ගොනුකරල තියෙන එක.
ලෝකේ සිටින අති දක්ෂ පුහුණුකරුවන්ගෙ මෙම Online IT Courses ඉගෙන ගත්තම ඔයාට ආපහු තැන් තැන් වල නැතිව ඔක්කොම එක සැරේ ඉගෙන ගන්න පුලුවන්.
Online Course Videos ඔක්කොම English වලින් තිබුනට ඉතාමත් සරලව උගන්වනව. ඉංග්‍රීසි හොදටම දැනගන්න ඕනි නැහැ. සාමාන්‍ය දැණුම ප්‍රමාණවත්.
Fiverr, Freelancer වගේ Online Platform වලින් ලක්ෂ ගණන් උපයන්නේ කොහොමද කියල මේ App එකෙන් අපි කියල දෙන්නම්.