Rajaye Tharaga Vibhaga Athwala
Install Now
Rajaye Tharaga Vibhaga Athwala
Rajaye Tharaga Vibhaga Athwala

Rajaye Tharaga Vibhaga Athwala

තරග විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයින් හට අත්වැලක්

Developer: ape smart iskole
App Size: Varies With Device
Release Date: Oct 24, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

ආයුබෝවන්,

රජයේ විවිධ තනතුරු වල පුරප්පාඩු සම්පුර්ණ කිරීමට බඳවාගැනීම සඳහා පවත්වනු ලබන විවෘත මෙන්ම සීමිත තරඟ විභාග සඳහා පෙනීසිටින අපේක්ෂකයින්ට මෙන්ම සහ රාජ්‍ය සේවයේ කඩයිම් විභාග සඳහා පෙනීසිටින අපේක්ෂකයින් සඳහා අවශ්‍ය වන,
- සාමාන්‍ය දැනීම
-කාලීන තොරතුරු
-භාෂා හැකියාව හා අවබෝධය
-විෂයානුබද්ධ දැනුම
- බුද්ධි පරීක්ෂණය
-පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
ඇතුළු තවත් බොහෝ කරුණු මෙම යෙදවුමට අඩංගු කර ඇත.

ස්වයං අධ්‍යනයේ යෙදෙමින් තරඟ විභාග සඳහා පෙනී සිටීමට උතසහ කරන විභාග අපේක්ෂකයින්ට අත්වැලක් වීම අපගේ අරමුණයි.

අපගේ යෙදවුම දින පතා, සතිපතා නව දැනුම සමඟ යාවත් කාලීන වේ. අපේ smart ඉස්කෝලේ වෙතින් ඔබහට ලබා දෙන රජයේ තරග විභාග යෙදවුම භාවිතා කරමින් ඔබගේ වෘත්තීය ජිවිතයේ තීරණාත්කමක කඩයිම් ජය ගැනීම පහසු කරගන්න.
Show More
Show Less
More Information about: Rajaye Tharaga Vibhaga Athwala
Price: Free
Version: 0.0.6
Downloads: 475
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5ecb5a8ad2d48d7dfbccdfcb
Size: Varies With Device
Last Update: 2022-03-23
Content Rating: Everyone
Release Date: Oct 24, 2020
Content Rating: Everyone
Developer: ape smart iskole


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide