හෙළ ඉතිහාසය Hela ithihasaya
Install Now
හෙළ ඉතිහාසය Hela ithihasaya
හෙළ ඉතිහාසය Hela ithihasaya

හෙළ ඉතිහාසය Hela ithihasaya

ඉතිහාසය විෂය නිර්දේශයට අනුකූල වූ පෞඩ ලාංකික මහාවංශයේ ඩිජිටල් ආගමනය.

App Size: Varies With Device
Release Date: Jun 2, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
ශ්‍රී ලංකිකයන් වූ අපට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් පවති. මේ ඉතිහාසය පිළිබදව ලියැවුණු කෘති ‍අනන්තවත් පවතී. දවසින් දවස ලෝකයා දියුණු වෙමින් පවතී. අද පවතින්නේ ස්මාර්ට් ලෝකයකි. අධ්‍යාපන කටයුතු ඇතළු සියල්ලම ස්මාර්ට් වී ඇත. අනෙකුත් විෂයන් තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු වුවත් ඉතිහාසය විෂය තවමත් එක තැන පල්වෙමින් පවතී. මෙම “හෙළ ඉතිහාසය” නම් ජංගම දුරකථන යෙදුම නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ ඉතිහාස විෂය පිළිබදව දැනුම පුළුල් කිරීමය. මෙය බාල මහළු සියලු දෙනාටම ප්‍රයෝජනවත් යෙදුමකි. විශේෂයෙන්ම 06 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉතිහාසය විෂය හදාරණ සියල්ලන්ටම මෙම ‍යෙදුම වඩා වැදගත් වනු ඇත. සිය අධ්‍යාපන කටයුතු වලදී ඉතිහාසය විෂයෙන් නිරන්තරයෙන් පැණනගින ගැටළු පදනම් කර ගෙන මෙම යෙදුම නිමවා ඇත. මෙම යෙදුම තුළ මනා පාඩම් සැළසුම් හා පෙර පුහුණු ප්‍රශ්ණ පත්‍රයන් ද ඇතුළත් කර ඇත. ඉතාමත් සරළ ආකාරයකින් පාඩම් කරුණු මතක තබා ගැනීම පහසු වන ආකාරයකින් මෙම යෙදුම නිමවා ඇත. අත්‍යවශ්‍ය එක කරුණක් සෙවීමට සම්පූර්ණ පොත් පෙරලීමට මින් මත්තට අත්‍යවශ්‍ය නොවනු ඇත. ඔබට ඒ සදහා “හෙළ ඉතිහාසය” ජංගම දුරකථන යෙදුම භාවිතා කළ හැකිය.

* මෙම යෙදුම භාවිතා කරමින් 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම "ඉතිහාසය" විෂය සම්පූර්ණයෙන්ම තනිවම ඉගෙන ගත හැකිය.

* පාඩමෙන් පාඩමට කරුණු දක්වා ඇත.

* 06 ශ්‍රේණියේ සිට උසස් ‌‌පෙළ දක්වාම "ආදර්ශ ඉතිහාසය ප්‍රශ්න පත්‍ර'' ඔන්ලයින් ආකාරයට මෙම යෙදුම භාවිතා කර සිදු කළ හැකිය.

* මෙම යෙදුම හරහා ඉතිහාසය විෂය ඉතාමත් සරළව හා රසවත්ව ප්‍රායෝගිකව ඉතාමත් පහසුවෙන් ඉගෙන ගත හැකිය.


$කොන්දේසි සහිතයි.
Show More
Show Less
More Information about: හෙළ ඉතිහාසය Hela ithihasaya
Price: Free
Version: 0.0.6
Downloads: 10700
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5ecbb64ecdfabc693109a5d4
Size: Varies With Device
Last Update: 2021-10-30
Content Rating: Everyone
Release Date: Jun 2, 2020
Content Rating: Everyone
Developer: BY Balloon Corporate (pvt) Ltd


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide