Quick Spoken English
Install Now
Quick Spoken English
Quick Spoken English

Quick Spoken English

This App help users to improve English in a quick and easy manner.

Developer: Skyfiny
App Size: Varies With Device
Release Date: May 29, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
මේ ජංගම දුරකථන යෙදුම මූලික වශයෙන් තියෙන්නේ ඉංග්‍රිසි ඉගෙන ගන්නයි.

ඉංග්‍රිසි කතා කරන්න ඔක්කොම ඉංග්‍රිසි දැනගන්න ඔනි නෑ. ඉතින් මේ App එකේ තියෙන්නේ අවශ්‍යය ම පාඩම් විතරයි. එකේන් ඕගොල්ලන්න්ට ඉක්මනට ඉංඟ්‍රීසි ඉගෙන ගන්න පුලුවන්.

තව ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට කාටුන්, චිත්‍රපට මේකට ඇතුලත් කරලත් තියෙනවා. තව නොමිලේ පොඩි විභාගයක් තියෙන නිසා තමන්ගේ ඉංග්‍රිසි දැනුම් මැනගන්නත් පුලුවන්. එවාගේ හැම සතියේ ම යාවත්කාලීන වන යෙදුමක්

මේ එකේ තියෙන සුවිශේෂි ලක්ෂණ
=======================
✔ ඔයාට උත්තර, ඔයගේ ලකුණු, සතියේ වැඩිම ලකුණු වගේ විස්තර දැනගන්නත් පුලුවන්
✔ චිත්‍රපට කොටස් වලින් ශබ්ද උච්චාරණය ඉගැන්වීම
✔ කාටූන් විඩියෝ ඇසුරෙන් සංවාද පුහුණුව
✔ කාටුන් කතාවක් විදියට තමයි ව්‍යාකරණ පාඩම් උගන්වන්නේ
✔ හැම සතියෙම අලුත්ම අලුත් පාඩම් 2 ක්ම නොමිලේ

ඔනේ ම කෙනෙකුට මේ යෙදවුම යොදාගෙන පියවර හතකින් ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්.
=======================
🚀 පලමු පියවර - මූලික ඉංග්‍රිසි
🚀 දෙවන පියවර - සරල වාක්‍ය රටා
🚀 තුන්වන පියවර - එදිනෙදා වචන
🚀 හතරවර පියවර - උසස් වාක්‍ය රටා
🚀 පස්වන පියවර - ජන වැකි / රූඩි
🚀 හයවන පියවර - චිත්‍රපට ඇසුරෙන් ශබ්ද උච්චාරනය
🚀 හත්වන පියවර - කාටූන් ඇසුරෙන් සංවාද

මෙහිදි පහත ප්‍රයෝජන ලබා ගන්න පුලුවන්
=======================
💡සම්මුඛ පරීක්ෂණ සමත් වීමට
💡විශ්වවිද්‍යාලයේ හොඳින් කිරීමට
💡යහලුවන් අතර ඉංග්‍රිසි කතා කිරිමට
💡ඉංග්‍රිසි විභාග සමත් වීමට


Basically you can learn English simply with this app.

This App help users to improve English in a quick manner. For speaking a language, it shouldn't be learned all language artifacts. If it is learned essential sentence patterns and essential words, any person can speak well. So this app is for that purpose.

Also there is a small exam system and you can measure your English knowledge and improve through marking scheme. Also this app is updated weekly by new lessons

The amazing features of App
=======================
✔ You can see marking scheme, your marks and others marks
✔ You can learn pronunciation with movie clips
✔ You can learn dialogues with videos
✔ English lessons are taught as a cartoon story
✔ Weekly arrival of new 2 English lessons

Anyone can easily learn the English with Easy 8 steps with ‘Quick Spoken English’
=======================
🚀 1st step – Basic English
🚀 2nd step – Basic sentence patterns
🚀 3rd step - Vocabulary
🚀 4th step - Advanced sentence patterns
🚀 5th step – Idioms
🚀 6th step – Pronunciation through movie clips
🚀 7th step – Dialogues through cartoon videos

You can get below advantages
=======================
💡To pass interviews
💡To pass English exams
💡To participate university VIVA, presentations
💡To speak English well among friends
Show More
Show Less
Quick Spoken English 0.0.3 Update
2021-07-21 Version History
Version 4.0

~Skyfiny
More Information about: Quick Spoken English
Price: Free
Version: 0.0.3
Downloads: 2544
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5ecf2c5f71b9a67f5d898025
Size: Varies With Device
Last Update: 2021-07-21
Content Rating: Everyone
Release Date: May 29, 2020
Content Rating: Everyone
Developer: Skyfiny


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide