වෑන් වලට ආදරේ කරන ඔබ වෙනුවෙන් තමයි "වෑන් එක" ඇප් එක ඔබට හඳුන්වා දෙන්නේ.
ඔබේ වෑන් රථය කුමක් වුවත් .
* මොඩිෆිකේශන් කරන්නේ කොහොමද ?
* ඔබේ වෑන් එකේආවේණික දෝෂ හඳුනා ගන්නේ කොහොමද ?
* සේවාවන් ලබා ගත ද එම modification දැන් කරගන්නට හැකියාව තියෙනවා "වෑන් එක "ඇප් එක තුලින් ඔබට දැන් බලාගන්න පුළුවන්. ඒ වගේම විදේශීය රටවල කරන Modification අපි දිනපතා "වෑන් එක" ඇප් එක තුළ යාවත්කාලීන කිරීමෙන් ඔබට ඔබේ වෑන් රථයටද එම මොඩිෆිකේශන් එක් කරගන්නට හැකියාව තියෙනවා .
* TOYOTA
*NOAH
*NISSAN
*MAZDA
*MITSUBISHI
*IZUSU
*HYHUNDAI
මේ සෑම වාහන කාණ්ඩයටම අදාළ වන සේ තොරතුරු අප මෙහි අන්තර්ගත කර තිබෙන බව සතුටින් දැනුම් දෙන්න කැමැති.
ඒ වගේම විශේෂාංග යන තුළින් ලංකාවේ Modification හා නඩත්තුව තුළින් හොඳම වෑන් වල වීඩියෝ ඔබවෙත ගෙන ඒමටද අප බලාපොරොත්තු වෙනවා.එය නුදුරේදී ඔබේ වෑන් රථයද වෙන්නට පුළුවන්.
ඔබත් අදම ඔබේ වෑන් රථය වෙනුවෙන් " වෑන් එක " ඇප් එක Download කරගන්න.