මෙම මෘදුකාංගය තුළ දෙමළ භාෂාව මුල සිට ඉගෙන ගන්නා සැමට මෙන්ම, දමිල භාෂාවෙන් සිංහල භාෂාව පිළිබඳව සරල අවබෝධයක් ගැනීමට අපෙක්ෂා කරණ සියලු දෙනාටමද අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය සියලු පාඩම් මාලා ඇතුලත් කර ඇත. එමෙන්ම මෙම මෘදුකාංගය නිතිපතා යාවත්කාලීන කරණ බැවින් නව පාඩම් මාලා මෙම මෘදුකාංගය තුළට ඇතුලත් කරනු ලබන අතර ඒවා ඇතුලත් කළ විගස ඔබව කෙටි පණිවිඩ ඔස්සේ දැනුවත් කරණුු ලැබේ.