This app includes G.C.E A/L Chemistry notes and Questions in Sinhala.
මේ මගින් ඔබට,
- දිනපතා පාඩම් මාලා කොටස් වශයෙන්
- කාණ්ඩ වෙන්කළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ( දිනය තුලදී සාකච්ඡා කරන පාඩම් මාලාවට අදාලව )
ලබාදෙන අතර ඔබට රසායන විද්‍යා විෂය සඳහා A සාමාර්ථයක් ගැනීමේ සිහිනය සඵල කරගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
ඔබට මේ වන තෙක් දැකගත හැක්කේ අපි මෙතෙක් සාකච්ඡා කල පාඩම් හා අනුමාන ප්‍රශ්න පමණි. දිනපතා ඉතිරි කොටස් ඔබ වෙත ලැබෙනු ඇත.
ඔබ විභාගයට පෙනී සිටීමට නියමිත විෂයන් අතුරෙන් දෛනිකව ඔබ රසායන විද්‍යාව සඳහා වෙන් කල යුතු කාලය මෙම යෙදවුම භාවිතයෙන් ඵලදායිව වැය කිරීමට ඔබට හැකියාව ලැබේ.
අ.පො.ස උසස් පෙළ සිසුන්ට රසායන විද්‍යා විෂය අධ්‍යයනය කිරීමේදී ඇතිවන ගැටළු නිරාකරණ කර ගැනීමට හා පාසලේදී , උපකාරක පන්තිවලදී පමනක් නොව නිවසේදීද ඔබගේ දැනුම අලුත් කරගැනීම සඳහා අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි.
රසායන විද්‍යාව ඉතාම පහසු විෂයක් වන අතර යම් යම් හේතූන් මත සිසුන් එය අපහසු තත්වයට පත් කරගෙන ඇත. ඔබට මෙම විෂය පහසු විෂයක් බවට පත්කර දීමේ වගකීම අපි භාර ගන්නෙමු.
ස්තුතියි,
"CHEM - කුප්පිය" අපි