තමන් කුමක් හෝ දෙයක් ලබා ගත්පසු එය අන්සමග බෙදාහදා ගන්න අමතක නොකරන්න...තව කෙනෙකු හට දැනුමට යමක් එකතු කර ගැනීමට mage pothgula app එක යොදා ගන්න..අපගේ අඩුපාඩුවක් ඇතොත් අපට පෙන්වා දෙන්න.මක්නිසාද යත් එම අඩුපාඩු සකස් කර ඔබට අනගි සේවයක් කිරීමට අප කටයුතු කරන්නෙමු.
නූතන සමාජයේ වැඩිහිටියන් පමණක් නොව කුඩා ළමුන් පවා ජංගම දුරකථන භාවිතයට යොමු වී ඇත. එවැනි වූ ළමුන් සදහා ඉලක්ක කර නිර්මාණය කළ mage pothgula app එක එම සිසුන්ගේ මනස යම් හෝ අයුරකින් වැඩි කර ගැනීමට හැකි වන අයුරින් නිර්මාණය කර ඇත.
තවද කුඩා ළමුන් හට ඉතා සරළව හා ඉතා අලංකාරවත් වූ චිත්‍ර වලින් සමන්විත ළමා කතා මගින් ද මෙම mage pothgula එක නිර්මාණය කර ඇත.
පාසල් ලමුන්හට, කුඩා ළමුන්හට මෙන්ම වැඩිහිටියන් හටද mage pothgula app එක මගින් තමන්ගේ දැනුම යම් හෝ ප්‍රමාණයකින් වැඩිකර ගැනීමට මනා පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.
mage pothgula app එකේ දැනට lama katha,bhana katha,Denuma,bhaudha katha,prashna pathra දේවල් ඇතුලත් කර ඇත.ඉදිරියේදී මිට වඩා විශේෂාංග මගින් හමු වෙමු..
අප සමග රැදී සිටිමින් ඔබගේ දැනුම අප සමගම බෙදා ගැන්නා ලෙස ඉල්ලාසිටිමි. සියල්ලන්ට ජය!!!!