මෙම මෘදුකාංගය ඔස්සේ හොල්මන් කතා වලට රුචිකත්වයක් දක්වනු ලබන ඔබ සියලු දෙනාට ඉතා අලංකාරවත් කතා පෙලක් ලබා දී ඇත. දවසින් දවස මෙම මෘදුකාංගය තුළට අලංකාරවත් කතා ඇතුලත් කරණ බැවින් ඔබට විවිධ රසයන්ගෙන් යුත් හොල්මන් කතා කියවීමට අවකාශය ලැබේ. එමෙන්ම අලුත් කතාවක් ඇතුලත් කළ විගස Message එකක් ඔස්සේ ඔබව දැනුවත් කිරීමද සිදුවේ. හොල්මන් කතා 100 කට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගත කර ඇත.