LANKA ENTREPRENEUR
Install Now
LANKA ENTREPRENEUR
LANKA ENTREPRENEUR

LANKA ENTREPRENEUR

Provides entrepreneurial knowledge required for entrepreneurship.

App Size: Varies With Device
Release Date: Jul 27, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
# ඔබ දැනටමත් රැකියාවක නිරත වන්නේද ..නමුත් ඔබ තවමත් මුල්‍යමය අතින් ස්වාදීන වී තිබේද. ඔබ වෙනත් කෙනෙක් මත යැපීමට පුරුදුව ඇත. මෙය අපේ රටේ අනාගතයට කිසිසේත්ම යෝග්‍ය නොවේ. ඔබ රැකියාවෙන් පමණක් ඔබට ඔබේ සියලු ඉලක්ක ලබා ගත හැකිනම් එය සිහිනයක් පමණක් බව ඔබ සිත් හි තබා ගත යුතුවේ. එයට හේතුව එය සිමා සහිත රාමුවක ඔබට වැඩ කිරීමට සිදුවන බැවිනි. නමුත් දැන් අපේ රටට අවශ්‍ය වන්නේ ව්‍යවසායකන්ය.
# ව්‍යචසායකත්වය ඇත්තෙන්ම අපේ රටට ආයෝජනයකි.මහත් අමිල සම්පතකි. ඔබ ස්ව උත්සාහයෙන් නැගී සිටින්නේ නම් අපේ රට දියුණු වන්නේ ඉතා වේගයෙනි. මේ සඳහා ඔබ අදම නව නිෂ්පාදනයක් හෝ නව සේවාවක් පටන් ගත යුත්තේය. ඒ සඳහා ආරම්භ අඩිතාලම අපි දමා දෙන්නෙමු . එනම් ඒ සඳහා අවශ්‍ය දැනුම ඔබට ඉතා පහසුවෙන් සොයා ගැනීමට ජංගම යෙදවුමක් නිර්මාණය කර ඇත. එය LANKA ENTREPRENEUR නම් වෙයි.
# මෙරට යම් දියුණුවකට පත්වූ අයෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම ව්‍යවසායකයෙකි. කිනම් හෝ විෂයකින් ඔහු එම ඉලක්කය වෙත ලඟා වී සිටිති. ඔවුන් අපේ රටට මහඟු සම්පතකි.
# කුඩා කර්මාන්තයක් පටන් ගැනීමට ඔබට විශාල මුදලක් අවශ්‍ය නොවේ.එය නිවසින්ම සරලව පටන් ගැනීමට පුළුවන. ඒ සඳහා LANKA ENTREPRENEUR ජංගම යෙදවුම අදම ඩවුන්ලෝඩ් කර ස්ථාපනය කර එහි දිනපතා යාවත්කාලින වන දැනුම ලබා ගන්න.
ඔබට නව ව්‍යවසායකත්ව සටනට පහසුවෙන්ම පිවිසිය හැකි විය යුතුය..
ඔබට ජය..
# Are you already employed..but are you still financially independent? You have a habit of depending on someone else. This is not at all conducive to the future of our country. You need to keep in mind that if you can get all your goals from work alone then it is just a dream. This is because you have to work within a limited framework. But now our country needs entrepreneurs.
# Variety is really an investment in our country. It is a great asset. If you stand on your own two feet, our country will develop very fast. To do this you need to start a new product or new service today. We will lay the foundation for that. That is, a mobile application has been created to make it easy for you to find the knowledge you need. It is called LANKA ENTREPRENEUR.
# If a person has made any progress in this country, he is definitely an entrepreneur. He has reached that goal in any subject. They are a great asset to our country.
# You do not need a lot of money to start a small business. It can be easily started from home. To do so, download and install the LANKA ENTREPRENEUR mobile app today and get the latest updates.
You just have to be more discriminating with the help you render toward other people.
You win ..
Show More
Show Less
More Information about: LANKA ENTREPRENEUR
Price: Free
Version: 0.0.1
Downloads: 100
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5f107e05995ac649872f412d
Size: Varies With Device
Last Update: 2020-07-27
Content Rating: Everyone
Release Date: Jul 27, 2020
Content Rating: Everyone
Developer: Idea Apps Enterprise

Related Apps
HELP to LIFE

Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide