ඔබ නිවසක් සැදීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඊට පෙර ඔබ දැනගත යුතු සියලු දෑ පහත සඳහන් කර ඇති පරිදි කොටස් වල බෙදා මෙම යෙදවුම තුල අඩංගු වේ.
- ඔබේ නිවස සැලසුම් කිරීම.
- අවම මුදලකින් නිවසක් සකසන ආකාරය
- වාස්තු විද්යානුකුලව ධනය පිරි නිවසක් සැකසීම.
- ඔබ දැනට ජිවත් වන නිවසට සෞභාග්‍ය හා ධනය උදා කර ගන්නා ආකාර
- නිවාස ණයක් ලබා ගැනීම
If you are looking to build a house, all you need to know beforehand is that this app contains the following sections.
- Design your home.
- How to build a house with the least amount of money
- Architecturally rich house building.
- How to bring prosperity and wealth to the house you are currently living in
- Obtaining a Home Loan