A-L C.Maths Paper Class App
Install Now
A-L C.Maths Paper Class App
A-L C.Maths Paper Class App

A-L C.Maths Paper Class App

අ.පො.ස.උ.පෙ. සං‍යුක්ත ගණිතය විෂය හදාරන සිසුන් සදහා..

Developer: Idea Fizz
App Size: Varies With Device
Release Date: Dec 17, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
අ.පො.ස. උසස් පෙළ සං‍යුක්ත ගණිත කඩයිම ජය ගැනීම ලේසි පහසු ක්‍රියාදාමයක් නොවේ. මේ සදහා ඔබගේ කැපවීම හා උනන්දුව අත්‍යාවශ්‍ය වේ.

සං‍යුක්ත ගණිතය හදාරන සිසුන්ට ඇති ප්‍රධානතම ප්‍රායෝගික ගැටලුව වන්නේ යම් කිසි පාඩමක් උගන්වන කාලයතුල එම පාඩමින් ගැටලු විසදීමේ හැකියාව ඇති නමුත්, මාස කිහිපයකට පසු නැවත එම පාඩම සම්පූර්ණයෙන් ම පාහේ අමතක වී යාමයි.

තවත් ගැටලුවක් නම් කිසියම් ගැටලුවක් විසදීමට උත්සාහ කර එය විසදා ගැනීමට නොහැකි වුවහොත් එහි පිළිතුරු සොයාගැනීමට නොහැකි වීමයි.

වසර දෙකක් මුළුල්ලේම ඉගෙන ගන්නා දේ එකලෙසම මතකතබා ගැනීම අසීරු කරුණක් බව අප අත්දැකීමෙන් දනිමු. මෙම App එක හරහා ඔබට සියලූම ඒකක ආවරණයවන ලෙස, ඒකක වශයෙන් වෙන් කොට දිනපතා කාලසටහනකට අනුව ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර ලැබේ. පසුගිය ඒකක නැවත මතක් කිරීම ද ක්‍රමානුකූලව සිදුවේ.

එමෙන්ම ඔබට විෂය කරුණු සම්බන්ධව ඇති ගැටලු සාකච්ඡා කිරීමට වෙනම Free SMS System එකක් App එක තුල ඇත.

ඔබගේ උසස්පෙළ ගණිත කඩයිම ජයගැනීමට මෙම App එකෙන් අතිමහත් සේවයක් ඉටුවේ යැයි අපි විස්වාස කරන්නෙමු. Papers ලබාදෙන කාලසටහන හා අනෙකුත් තොරතුරු දැනගැනීම සදහා App එක Download කරගෙන "Read me" ගොණුව කියවන්න.
Show More
Show Less
A-L C.Maths Paper Class App 0.0.1 Update
2020-12-17 Version History
New Release

~Idea Fizz
More Information about: A-L C.Maths Paper Class App
Price: Free
Version: 0.0.1
Downloads: 28
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog5fb6289866b3211e3f4339e7
Size: Varies With Device
Last Update: 2020-12-17
Content Rating: Everyone
Release Date: Dec 17, 2020
Content Rating: Everyone
Developer: Idea Fizz


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide