O/L විභාගය සමත් වීමට, O/L Past Papers කරන එක ඔයා අතින් වෙන්න ඕනෙ එක වැඩක්. Past Papers ඔයාට අන්තර්ජාලය හරහා පහසුවෙන් ම හොයා ගන්න පුළුවන්.
නමුත් විශේෂම දේ තමයි Past Papers කිරීම, O/L විභාගය උසස් ලෙස සමත් වීමට කළ යුතු එකම දෙය නොවේ. ප්‍රධානම දේ තමයි Past Papers හා O/L Syllabus එක අධ්‍යනය කර සෑදූ Guessing Papers (අනුමාන ප්‍රශ්න පත්‍ර) කරන එක.
නිවැරදි අධ්‍යනයකින් සෑදූ එවන් Paper එකකින් විභාගයට අසනු ලබන විෂය කරුණු 90% කට වඩා අනුමාන කරන්න පුළුවන්.
සාමාන්‍ය පෙළ විභාගය සදහා ඇති ප්‍රධාන විෂයයන් වන සිංහල, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රීසි යන විෂයයන් වලට අදාළ ව පසුගිය වසර වල විභාග ප්‍රශ්න පත්‍ර හා විෂය නිදේශය මනාව පිරික්සීමෙන් පසු සෑදූ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන්න අපි සූදානම්. ( අපේ Guessings ගොඩක් කලින් අවුරුදුවල exam වලදී ලමයින්ට ගොඩක් උදව්ව්වෙලා තියනවා)
සිසුන්ගේ ඉල්ලීම් පරිදි කාණ්ඩ විෂයයන් සදහා සැකසූ අනුමාන ප්‍රශ්න පත්‍ර දෙන්නත් පුලුවන්. ඒ ඉල්ලීම් දැනුම් දෙන්න වෙනම Free SMS System එකක් App එක තුල තියනවා. ඒ හරහා ඔයාලගේ අවශ්‍යතා වගේම විෂය කරුණු පිළිබද යම් ගැටලුකාරී තැන් තියනවනම් අපිත් එක්ක සාකච්ඡා කරලා ඒවා විසදගන්නත් ඔයාට පුලුවන්.
ඔයාගේ වගේම ඔයාගේ දෙමව්පියන්ගෙත් වටිනා හීනයක් වන මේ O/L විභාගය උසස් ලෙස සමත් වෙන්න ඔයාට ලැබෙන මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා. මේ App එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. වැඩිදුර විස්තර දැනගන්න App එක Download කරගෙන "Read me" කොටස කියවන්න.
ඔයාගේ O/L විභාගය හොදින් සමත් වෙන්න අපි ඔයාට සුභ පතනවා. ඒ සදහා අපේ O/L Guessing Papers App එක ඔයාට ලොකු උදව්වක් වේවි කියලා අපි හිතනවා.
තෙරුවන් සරණයි!