ශ්‍රි ලංකාවේ බිම්මල් වගා කරැවන්ට උපකාර කිරීම සදහා අපි bimmal wawamu sinhala app යෙදුම නිර්මාණය කරෙමු. බිම්මල් වගාවේ නවකයන්ට අවශ්‍ය සියළුම දැනුම සරලව මෙම යෙදුම හරහා ලබා දෙනු ඇත.වර්තමානයේ බිම්මල් වගාවට බොහෝ පිරිසක් යොමු වීමෙන් එය වඩා ප්‍රචලිත ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඒබැවින් වගාකරුවන්ට අවශ්‍ය නිවැරදි දැනුම ලබා දී ඔවුන්ව ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
මෙහි ඉතාමත් මිත්‍රශීලී අතුරු මුහුණතක් ඇත. අපගේ යෙදුමෙහි සදහන් තොරතුරු ඉතාමත් පැහැදිලිව හා සරලව දක්වා ඇත. එමෙන්ම පියවර පිංතූරද සහිතව තේරුම් ගැනීමට වඩාත් පහසු වන පරිදි අපි සකස් කලෙමු.
අපගේ අන්තර්ගතය මෙසේය. බිම්මල් වගාව හැදින්වීමේ සිට ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරන්නේ කෙසේද යන්න දක්වා සවිත්තරාත්මක තොරතුරු ඇතුලත්ය.වගාව පවත්වාගෙන යන විට ඇති වන පලිබෝධ හානි හා ඒවාට පිළියම් ද, බිම්මල් වලින් සැකසිය හැකි රසවත් කෑම වර්ග සාදාගන්නා ක්‍රමය වැනි වටිනා තොරතුරු අපගේ යෙදුමෙහි ඇතුලත්ය .
We created the GB STORE app to help mushroom growers in Sri Lanka. Mushroom growers will get all the knowledge they need through this app. Mushroom farming has become one of the most popular and profitable businesses in the world today. Therefore, we aim to provide growers with the knowledge they need and empower them.
The bimaml wawamu sinhala app is unique among other mushroom cultivation apps.