ඉංග්‍රීසි දැනුම නොමැති හෝ දල වශයෙන් ඉංග්‍රීසි දැනුම ඇති සියලු දෙනා සඳහා සුදුසු වන ලෙස, මෙම පාඩම්මාලා සකස් කර ඇත. මෙම පාඩම්මාලා කොටස් කිහිපයකට බෙදා වෙන් කර ඇති අතර මෙම කොටස් සියල්ල නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් ඔබට නිසැක වශයෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශේෂ නිපුනතාවයක් ලබා ගත හැකිය. මෙම අන්තර්ගතයන් ප්‍රවීණ සම්පත්දායකින් මඟින් සකසා ඇති බැවින් ඉතා ඉහල ගුනාත්මකභාවයකින් යුක්ත බව වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමු.