Photoshop learning app/sinhala
Install Now
Photoshop learning app/sinhala
Photoshop learning app/sinhala

Photoshop learning app/sinhala

Photoshop ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන සහ photo edit  කිරීමට ඇල්මක් දක්වන ඔබ සදහා

Developer: Tharu story
App Size: varies with devices
Release Date: Apr 27, 2021
Price: Free
Price
Free
Size
varies with devices

මෙම app එක photoshop ගැන ඉගෙනීමට උනන්දුවක් දක්වන ඔබ සදහා මනා පිටුවහලක් වනු ඇතැයි නොවනුමානයි. මෙම app එක තුල photoshop interface එකේ සිට අවසානයේ print එක සදහා වන තුරුම ඉතා පැහැදිලිව නිරවුල්ව සදහන් කර ඇත. තවද photo නිර්මාණය කිරීමේදී අවශ්‍ය වන brush ඔබට free download කර ගැනීමටත් ඔබ සදහා adobe collection එකම (crack නොකර download කර භාවිතා කල හැකි) free download  කිරීමට ද මෙම app එක මගින් හැකියාව ඇත.

තවද ඔබට software එකක් crack කරන ආකාරය ද step by step පැහැදිලි කොට ඇති අතර software install කරන ආකාරයද, international papers size, layers, Photoshop basic, ajesment layer ආදී විවිධ බොහෝ මාතෘකා යටතේ මනා ලෙස පැහැදිලි කොට ඇත.

මෙහි සියල්ලම ලිඛිතව සදහන් කර ඇති අතර  video  titorial ලෙස නොපවතී. එම නිසා ඔබට වැඩිපුර data නාස්තියක් සිදුනොවේ. මෙහි සියල්ලම ඔබට ඡායාරූප මගින් step by step පෙන්වීමක් සිදුකරයි. දිනපතාම ඔබට අළුත් නිර්මාණයක් සිදු කිරීම සදහා මුලසිටම ඡායාරූපය edit කරන ආකාරය ලිඛිතව app එකට එකතු කරයි.

තවද ඔබට ඇති ගැටළු අප වෙතට යොමු කර ඒ සදහා පිළිතුරු ලබා ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව ඇත. ඔබ සදහා ක්‍රියාකාරකම් රැසක් මාස්පතා app එකට එක් කරන අතර එම ක්‍රියාකාරකම් සිදුකර ඔබගේ නිර්මාණශීලිත්වය වැඩි කර ගන්න. හොදම නිර්මාණය ඇගයීමකට ලක් කරන අතර ඒ සදහා වටිනා ත්‍යාග ද හිමිවේ..

ඔබට ඇතිවන ගැටළු සාකච්ඡා කිරීම සදහා whatsapp හා telegram හෝ facebook group වලට සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගත හැක..
Show More
Show Less
More Information about: Photoshop learning app/sinhala
Price: Free
Version: 0.0.2
Downloads: 100
Compatibility: Android 4.4
Bundle Id: io.ionic.prog606d5b4ef6ab5161c8f68358
Size: varies with devices
Last Update: Apr 27, 2021
Content Rating: Everyone
Release Date: Apr 27, 2021
Content Rating: Everyone
Developer: Tharu story


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide