This is a Blogging guide Android app in Sinhala Language. It's provides, Every Guidelines about Blogging & How to earn money from it. For Example, Guidelines to Create Blog site, how to add blog posts, how to promote that blog site, how to make money from that blog site, lots of blogging tips & etc.
ඔබට වෙබ් කෝඩින්ග් භාවිතා නොකර, වෙබ් අඩවියක් නිර්මාණය කර එමගින් හොඳ අමතර ආදායමක් හොයන්න කැමති ද?
එහෙනම්, කෝඩින්ග් නැතුව වෙබ් අඩවියක් නිර්මාණය කර එමගින් මුදල් උපයන ක්රම පිළිබඳව සම්පූර්ණයෙන් සිංහලෙන්ම ඉගෙන ගන්න මෙම App එක දැන්ම Download කර භාවිත කරන්න!