Smart Grade 5 ශිෂ්‍යත්ව විභාගය
Install Now
Smart Grade 5 ශිෂ්‍යත්ව විභාගය
Smart Grade 5 ශිෂ්‍යත්ව විභාගය

Smart Grade 5 ශිෂ්‍යත්ව විභාගය

Smart Grade 5 App එක ශිෂ්‍යත්වය විභාගය ඉහළින්ම සමත් වීමට උපකාරීවේ.

Developer: Santhush Chandimal
App Size: Varies With Device
Release Date: Aug 7, 2023
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
🌟පහ වසර ශිෂ්‍යත්වය විභාගය අනුමාන කරලයි Smart Grade 5 App එක හදල තියෙන්නෙ.

🌟Smart Grade 5 App එක මගින් ඔබට ලබාදෙන සේවාවන්,

✔️පසුගිය ශිෂ්‍යත්වය විභාග ප්‍රශ්න පත්‍ර.

✔️4 & 5 ශ්‍රේණි වල පෙලපොත් pdf.

✔️ගණිතය සහ පරිසරය යන විෂයන් සදහා නිරන්තරයෙන් අලුතින් එකතුවෙන online quiz. (පිළිතුරු සමග)

✔️4 & 5 ශ්‍රේණි වල ගණිතය,පරිසරය,සිංහල යන විෂයන් වලට වීඩියෝ පාඩම්.

✔️ශිෂ්‍යත්වය විභාගය සදහා අදාළ දෙමළ වචන සහ වාක්‍ය.(තේරුම සමග)

✔️ශිෂ්‍යත්වය විභාගය සදහා අදාළ ඉංග්‍රීසි වචන සහ වාක්‍ය.(තේරුම සමග)

✔️2020 වසරේ සිට ශිෂ්‍යත්වය විභාගය සදහා සකස් කරන ලද සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර.

✔️දේශාභිමානී ගීත.

🌟Smart Grade 5 App එක පාවිචි කරලා ඔයාට ගෙදර ඉදලම ශිෂ්‍යත්වය විභාගයට සූදානම් වෙන්න පුලුවන්.

🌟ශිෂ්‍යත්වය විභාගයෙන් ඉහළින්ම සමත් වෙන්න ඔයාට සුබ පතනවා 🙏
Show More
Show Less
Smart Grade 5 ශිෂ්‍යත්ව විභාගය 0.0.2 Update
2023-09-07 Version History
App performances have been increased

~Santhush Chandimal
More Information about: Smart Grade 5 ශිෂ්‍යත්ව විභාගය
Price: Free
Version: 0.0.2
Downloads: 139
Compatibility: Android 5.1
Bundle Id: io.ionic.prog64819398301e5c6d558f344b
Size: Varies With Device
Last Update: 2023-09-07
Content Rating: Everyone
Release Date: Aug 7, 2023
Content Rating: Everyone
Developer: Santhush Chandimal


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide