Watch Rush
Install Now
Watch Rush
Watch Rush

Watch Rush

චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල උපසිරැසි සමග ඔන්ලයින් බලන්න

Developer: Vish Biz
App Size: Varies With Device
Release Date: Oct 24, 2023
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

✅ අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරබන්න ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ ඇප් එක 🇱🇰.

අප සියලු දෙනා ඔබගේ රස වින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි. කාර්යබහුල වෙලාවක් ගත කරන ඔබට පහසුවෙන් ඔබ කැමතිම චිත්‍රපට හා කතාමාලා සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නරඹන්න මේ ඇප් එක සතුව ඇත.

✨ අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features

🍿 Action , Comedy ,romance , Horror ඇතුලු category රාශියක් යටතේ ඔබ කැමති චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා විශාල ප්‍රාමණයකින් සැදුම්ලද ඇත.
🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
▶ සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව
⚡ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.
🙆‍♂ චිත්‍රපට සහ කතාමාල Request කිරීමේ හැකියාව.
📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.
🎲 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා
🎁 අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Cartoon ) / විහිලු සහා අනෙකුත්
☘ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීමේ හැකියාව.

🙋‍♂ Contact Info
💙 - Facebook - facebook./Watch Rush
📨 - Email - [email protected]

DISCLAIMER:

👉 if you are owner or Need to Delete Any Content From Our App. Just Email US - We Can Delete From the Content within 1-2 Hour in Working Day. Our Email - [email protected]

🤝 Contact Watch Rush Team :

◈⪧ Facebook : https://www.facebook.com/profile.php?id=61552822493280&mibextid=ZbWKwL
◈⪧ Telegram Group : https://t.me/Watchrush
◈⪧ Email : [email protected]
◈⪧ Telegram : https://t.me/Watchrush
Show More
Show Less
More Information about: Watch Rush
Price: Free
Version: VARY
Downloads: 2201
Compatibility: Android Varies with device
Bundle Id: io.ionic.prog64fe1c4c677cdfe825a1e558
Size: Varies With Device
Last Update: 1970-01-01
Content Rating: Everyone
Release Date: Oct 24, 2023
Content Rating: Everyone
Developer: Vish Biz


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide