AL Tech App
Install Now
AL Tech App
AL Tech App

AL Tech App

උසස් පෙළ තාක්ෂණවේදය විෂයට අදාල සියළු කෙටි සටහන් හා ප්‍රශ්න පත්‍ර එකතුවක්.

Developer: BimTec Solutions
App Size:
Release Date: Mar 13, 2024
Price: Free
Price
Free
Size

Screenshots for App

Mobile
උසස් පෙළ තාක්ෂණවේදය සිසුන් සඳහා නිර්මාණය කර ඇති මෙම ALTechApp එක වෙත සාදරයෙන් පිළිගනිමු. අපගේ මෙම ඇප් එක පාසල් පෙළපොත සහ ගුරු අත්පොත සමග
අනුගත වෙමින් සකස් කර ඇති අතර, ඔබේ අවබෝධය වැඩි දියුණු කිරීමට සහ ඔබේ අධ්‍යයන කාර්ය සාධනය ඉහළ නැංවීමට අවශ්‍යය අධ්‍යාපනික ද්‍රව්‍ය සියල්ලම සපයයි.

ප්‍රධාන විෂයයන් සහ මාතෘකා ආවරණය කරමින් උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවන් සිසුන් සඳහා සකස් කරන ලද සම්පූර්ණ කෙටි සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකතුවක් මෙහි අඩංගු වේ.

* ජෛව රසායනය
* තාප රසායනය
* චාලක රසායනය
* පයිතගරස් සම්බන්ධය
* ත්‍රිකෝණමිතිය
* වර්ගඵලය
* පරිමාව
* සංඛ්‍යානය
* ඛණ්ඩාංක ජ්‍යාමිතිය

යන පාඩම් සියල්ල ආවරණය වන පරිදි කෙටි සටහන් එකතුවක් අන්තර්ගතය.

** පළාත් ප්‍රශ්න පත්‍ර, කළාප ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර රාශියක් එකතුකර ඇත.

Google Play Store වෙතින් App එක Download කරගන්න.
Show More
Show Less
More Information about: AL Tech App
Price: Free
Version: 0.0.4
Downloads: 100
Compatibility: Android 7.0
Bundle Id: io.ionic.prog65016f884653fa51768c19ee
Size:
Last Update: Mar 13, 2024
Content Rating: Everyone
Release Date: Mar 13, 2024
Content Rating: Everyone
Developer: BimTec Solutions


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide