High quality short notes and online papers in a range of subjects from grades 6 to 11
අඩුම කාලයකින් පාඩම් වැඩ කරගන්න
6 සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට හඳුන්වා දෙන ExamFINDER ඇප් එක
මේ ඇප් එකෙන් විෂයයන් ගණනාවකට High quality ශෝර්ට් නෝට් කියවන්න සහ මතක පරීක්ෂණ..පාඩම් පරීක්ෂණ..වාර පරීක්ෂණ.. විදිහට ඔන්ලයින් Papers කරන්නත් පුළුවන්..
ඒ වගේම ExamFINDER ඇප් එකට පාඩම් කරන පුරුද්ද ඇති කරවන්නත් විශේෂ හැකියාවක් තියෙනවා
පාඩමෙන් පාඩම පිලිවෙලට තියෙන නිසා.. දරුවන්ට නිදහසේ,පිලිවෙලට මේ ඇප් එකෙන් පාඩම් වැඩ කරන්න පුළුවන්
ඔයත් අඩුම කාලයකින් පාඩම් වැඩ කරගන්න..
දැන්ම ExamFINDER ඇප් එක Download කරගන්න.