Arutha.lk
Install Now
Arutha.lk
Arutha.lk

Arutha.lk

Sinhala - Sinhala Dictionary සිංහල ශබ්දකෝෂය සහ අක්ෂර වින්‍යාසය

App Size:
Release Date: Aug 19, 2024
Price: Free
Price
Free
Size

Screenshots for App

Mobile
This dictionary has meanings of almost 50,000 Sinhala words. The app can be used without an internet connection. අන්තර්ජාලය නොමැතිව භාවිතා කළ හැකි මෙම ඇප් එකේ සිංහල වචන 50,000 ක පමණ අරුත් ඇතුළත්ව ඇත.

ඉංග්‍රීසි අකුරු හෝ සිංහල අකුරු යොදා ගෙන සෙවීම සිදු කළ හැකිය. උදා. janaka, ජනක

සෙවුම් පදයෙන් ආරම්භ වන සියලුම වචන පෙන්වන අතර සෙවුම් පදයෙන් අවසන් වීම ද සිදුවිය යුතු නම් අගට තිතක් යොදන්න. උදා ජනක.

අක්ෂර වින්‍යාසය හෝ නණලළ භේදය නොසලකා සෙවීම කළ යුතු නම් ඉංග්‍රීසි අකුරු යොදාගන්න. උදා naya. යන සෙවුම මගින් “නය” සහ “ණය” යන වචන දෙකටම අදාළ ප්‍රතිඵල ලැබේ. එමගින් යම් වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය ඔබට සොයාගත හැකිය.

සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සකස්කල සිංහල ශබ්දකෝෂ මෙම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇත. ඒ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය ලැබිය යුතුය.

තිබෙන වැරදි ගැන දැනුවත් කිරීමෙන්, අලුත් වචන සහ තේරුම් එකතු කිරීමෙන් සහ යෝජනා
ඉදිරිපත් කිරීමෙන් මේ වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් උපකාර කළ හැකිය.
Show More
Show Less
More Information about: Arutha.lk
Price: Free
Version: 1.0
Downloads: 500
Compatibility: Android 5.0
Bundle Id: lk.arutha.dictionary
Size:
Last Update: Aug 19, 2024
Content Rating: Everyone
Release Date: Aug 19, 2024
Content Rating: Everyone
Developer: Path Nirvana Foundation


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide