Helakuru Superapp - Sri Lanka
Install Now
Helakuru Superapp - Sri Lanka
Helakuru Superapp - Sri Lanka

Helakuru Superapp - Sri Lanka

Sri Lankaand39s Superapp offering Sinhala Typing Info Delivery and Payment Services

Developer: Bhasha
App Size: Varies With Device
Release Date: Dec 1, 2011
Price: Free
4.2
128,461 Ratings
Size
Varies With Device

Screenshots for App

Mobile
හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Superapp එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 12 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ද ​වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.

Keyboard
⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එකවර ලිවීමේ පහසුකම

Payments
⭐ හෙළPay - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ සේවාව

Information
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Social
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

Tools
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම
⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගත හැකි පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලි​ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහිත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


---------------

Helakuru is Sri Lanka's Superapp & the No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans.

Helakuru serves more than 12 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the most popular Sri Lankan Digital Payment method.

Following are the list of Digital Services offered by Helakuru.

Typing
⭐ Keyboard - Write Sinhala, English, Tamil language & Emoji
⭐ Voice Typing - Write Sinhala with your voice
⭐ Word Predictions - Sinhala prediction support
⭐ Clipboard - Write copied sentences at once

Payments
⭐ HelaPay - Sri Lankan Digital Payment Method
⭐ Reload - Online Reloading for any network
⭐ Bill Pay - Online Utility Bill payments
⭐ Channelling - Online Doctor channelling

Information
⭐ Esana - Real-time News Delivery via Notifications
⭐ Truth - Fact-checking service of mis/disinformation
⭐ Niwedana - Government Announcement service
⭐ Visma - Technological News Updates

Social
⭐ Sithalu - Sinhala Creative Writing Platform

Tools
⭐ Dictionary - Sinhala/English Dictionary
⭐ Notes - Simple Note taking facility
⭐ Chithrana - Sinhala Photo Editor facility
⭐ Niwadu - Sri Lankan Holiday Calendar

Versions
- BASIC: Ad supported basic version for FREE
- PRO: Ad-free full version for a monthly subscription

Support & Knowledge base:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]

A Proud Sri Lankan Product! 🇱🇰

Produced & Marketed by:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


© 2011-2023 Bhasha
Show More
Show Less
Helakuru Superapp - Sri Lanka 10.9.2 Update
2023-12-08 Version History
New in 10.9.2
- All New UI Redesign for our ඇත්ත Fact Check service
- Introducing 01 Month free-trial to experience Helakuru PRO
- Exclusive PRO badge to highlight the social comments of PRO Members
- එසැණ Notification issue fixed
- Minor crash fixes

~Bhasha
More Information about: Helakuru Superapp - Sri Lanka
Price: Free
Version: 10.9.2
Downloads: 14725053
Compatibility: Android 5.0
Bundle Id: lk.bhasha.helakuru
Size: Varies With Device
Last Update: 2023-12-08
Content Rating: Teen
Release Date: Dec 1, 2011
Content Rating: Teen
Developer: Bhasha


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide