edumix
Install Now
edumix
edumix

edumix

පහසුවෙන් online ඉගෙන ගන්නයි උගන්නන්නයි

App Size: Varies With Device
Release Date:
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
සිසුන් දහස් ගණනක් එදිනෙදා ඉගෙනීමේ කටයුතු කරන edumix හරහා ඔබේ ඉගෙනීම පහසු කරගන්න පහසුකම් රැසක්,
- පහසු වෙලාවක පාඩම් නැරඹීමේ හැකියාව
- Dialog ජාලය තුල data වියදමක් නොමැති වීම
- අන්තර්ජාල ගැටළු ඇති විට download කර පසුව නැරඹීමේ හැකියාව
- විශේෂයෙන් වෙන්වූ තාක්ෂණික සහය කණ්ඩායම
- zoom පන්ති
- වේගවත් සහ භාවිතය පහසු android/ windows app

මිට අමතරව තවත් බොහෝ පහසුකම් වලින් සපිරි edumix හා දැන්ම සම්බන්ධ වන්න
Show More
Show Less
edumix 9.5.4 Update
2022-05-29 Version History
අපි නිරතුරුවම ඔබගේ පහසුව සදහා අලුත් දේවල් එකතු කරන අතර, භාවිතයේ පැන නගින ගැටළු නිරාකරණය කරනු ලැබේ. එම නිසා නිරතුරුවම app එක update කර ගන්න.

- Video වල speed එක වෙනස් කරන්න පුළුවන් (1, 1.25, 1.5, 2,4)
- පංති වල විස්තර එකතු කරල තියෙනව
- app එකෙ තිබ්බ තව bugs කීපයක් විසදල තියෙනවා

~Databox Technologies
More Information about: edumix
Price: Free
Version: 9.5.4
Downloads: 840
Compatibility: Android 5.0
Bundle Id: lk.edumix.lms
Size: Varies With Device
Last Update: 2022-05-29
Content Rating: Everyone 10+
Release Date:
Content Rating: Everyone 10+
Developer: Databox Technologies


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide