Hapan SuperKids හි විශේෂත්වය වන්නේ ප්‍රථමයෙන්ම ඔබේ දරුවාගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරගත හැකි වීමයි.
පසුව ඔබගේ දරුවාගේ විශයානුකූල දැනුම මට්ටම මත ඔහුට/ඇයට ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීමට හැකියාව ලැබේ.
• 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශයට අදාලව නිර්මාණය කර ඇත.
• බහුවරණ ප්‍රශ්ණ ආකෘතියට සකස් කර තිබේ.
• ප්‍රශ්ණ පත්‍ර කට්ටල ලෙසින් පරිශීලනය කළ හැකියි.
• සෑම ප්‍රශ්ණ පත්‍රයක්ම අවසානයේදී ලකුණු ගණන ලබාදේ.
• ප්‍රශ්ණ පත්‍ර කට්ටලයෙන් කට්ටලයට අදාල ලකුණු ලබාගත හැකි ප්‍රගති වාර්තා සටහනක්ද සහිතයි.