Guru Exam Buddy
Install Now
Guru Exam Buddy
Guru Exam Buddy

Guru Exam Buddy

ඕනෑම විභාගයක් සාර්ථක ලෙස ජයගන්න ළඟම සිටිය යුතු මිතුරා - Guru Exam Buddy.

App Size: Varies With Device
Release Date:
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වාර විභාග, වෘත්තිමය විභාග, නීති ප්‍රවේශය ආදී ජීවිතයේ මුහුණ දෙන ඕනෑම විභාගයකට සාර්ථකව මුහුණ දෙන්න. එක් එක් විෂයය සඳහා සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් ඉලක්කගත බහුවරණ ප්‍රශ්ණවලින් සමන්විත වේ.

* Instant Results

ඔබ පිළිතුරු ලබා දුන් සැනින් නිවැරදි පිළිතුර දැනගැනීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගැනීමේ හැකියාව.

* Gamified Education

ක්‍රීඩාමය අත්දැකීමක් සමඟ විනෝදයෙන් ඉගෙන ගැනීමේ හැකියාව.

* Exam Oriented Questions

විභාග ඉලක්ක කරගත් අනුමාන බහුවරණ ප්‍රශ්ණ එකතුවක්.

* Easy Access

පාඩම් කරන ගමන් හෝ වෙනත් ඕනෑම වේලාවක පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව.

* Leaderboard

ප්‍රශ්න කරන්න. ලකුණු ගන්න. මිතුරන් සමඟ තරඟ කරන්න.
Show More
Show Less
More Information about: Guru Exam Buddy
Price: Free
Version: 1.06
Downloads: 14982
Compatibility: Android 4.4
Bundle Id: lk.headstart.exambuddy
Size: Varies With Device
Last Update: 2019-04-02
Content Rating: Everyone
Release Date:
Content Rating: Everyone
Developer: Headstart (Pvt) Ltd


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide