BookFree -SriLankan ServiceApp
Install Now
BookFree -SriLankan ServiceApp
BookFree -SriLankan ServiceApp

BookFree -SriLankan ServiceApp

Sri Lankas Super App that offers Translator, Phone Prices, Live TV etc

Developer: Helroundex Lanka
App Size: varies with devices
Release Date: Apr 16, 2022
Price: Free
Price
Free
Size
varies with devices

Screenshots for App

Mobile
BookFree Android යෙදුම යනු ශ්‍රී ලංකාව් ඉතා වැදගත් යෙදුමකි. එනම් විවිධ Tools සහ Sevices එකම වේදිකාවක් තුලින් ඔබට ඔබේ ඇගිලි තුඩේ දුරින් භාවිත කල හැකි බහුකාර්ය යෙදුමකි. එයින් අදහස් වන්නේ මෙතෙක් ඔබ App කිහිපයක් මගින් සිදු කරගත් කාර්යයන් මෙම BookFree App එක පමණක් සිදු කරගත හැකියි යන්නයි.

තවද මෙම App එක මගින් ඔබ මෙතෙක් අත් නොවිදි අලුත්ම සේවා එක් කර ඇත. ඒවා ශ්‍රී ලාංකීය සමාජයට එදිනෙද කටයුතු සිදුකර ගැනීමට හැකියි, මෙතෙක් හිඩැසක්ව පවතී සේවාවන් වීම විශේෂයි.

ඉතින් helroundex Lanka මගින් 100% ක් නොමිලේ පිරිනැමෙන මෙම BookFree යෙදුමෙන් පිරිනැමෙන Digital සේවා මෙසේය,

Tools
⭐ Whatsapp Status Saver - Whatsapp හි Photo Status සහ Video Status ඔබගේ දුරකතනයට Save කරගතහැකියි.
⭐ පරිවර්තකය - ඕනෑම භාෂාවක් තවත් ඕනෑම භාෂාවකට පරිවර්තනය කල හැකියි.

Infomation
⭐ USSD කේත - සියලු දුරකථන ජාල වල හදිසි ඇමතුම් කේත
⭐ නව දුරකථන මිල - අලුත්ම දුරකථන වල මිල ගණන් සහ විශේෂාංග

Live
⭐ සජීවී TV - ලංකාවේ ටෙලිවිෂන් නාලිකා සජීවීව නරබන්න.
⭐ සජීවී Radio - ලංකාවේ රේඩියෝ නාලිකා සජීවීව සවන් දෙන්න.

ඉහත සදහන් වන්නේ ආරම්බයක් ලෙස මෙම යෙදුම මගින් ඔබ වෙත පිරිනැමෙන සේවා වේ. ඉතාමත් ඉක්මනින් අලුත්ම සේවා ගොන්නක් ඔබ වෙතට පිරිනමනු ලැබේ.

Helroundex Lanka වෙත ඔබගේ අදහස් එවන්න : [email protected]

100%ක් ශ්‍රී ලාංකික නිපැයුමකි. 🇱🇰

~~~~~~~~

BookFree Android is a very important app in Sri Lanka. That is, a multi-purpose application that allows you to use different tools and services at your fingertips across the same platform. This means that only the BookFree App can do what you have done so far with several apps.

And with this app you have added the latest services that you have never experienced before.

So the digital services offered by this BookFree app, which is 100% free by helroundex Lanka, are as follows:

Tools
⭐ Status Saver - You can save Whatsapp Photo Status and Video Status to your phone.
⭐ Translator - can translate any language to any other language.

Infomation
⭐ USSD codes - Emergency call codes on all telephone networks
⭐ Phone Prices - Prices and features of the latest phones

Live
⭐ Live TV - Watch Sri Lankan television channels live.
⭐ Live Radio - Listen to live radio channels in Sri Lanka.

The above are the services that this app offers you as a startup. You will be offered a whole bunch of new services very soon.

Send your comments to Helroundex Lanka : [email protected]

100% Sri Lankan App. 🇱🇰
Show More
Show Less
More Information about: BookFree -SriLankan ServiceApp
Price: Free
Version: 1.1.0
Downloads: 1
Compatibility: Android 5.0
Bundle Id: lk.helroundex.bookfree
Size: varies with devices
Last Update: Apr 16, 2022
Content Rating: Everyone
Release Date: Apr 16, 2022
Content Rating: Everyone
Developer: Helroundex Lanka


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide