Thunsarana Kavi
Install Now
Thunsarana Kavi
Thunsarana Kavi

Thunsarana Kavi

තුන් සරණ කවි දැන් ඇන්ඩ්‍රොයිඩි ඇප් එකක් ලෙසින්

App Size: 912k
Release Date: Dec 22, 2018
Price: Free
4.9
7 Ratings
Size
912k

Screenshots for App

Mobile
ඇප් ඵක හැදුන හැටි
ගිය අවුරුද්දේ යාලුවොත් ඵක්ක ශ්‍රි පාදය වන්දනා කරන්න යනකොට, මේ තුන්සරණ කවි දන්නේ නැති නිසා අනෙක් නඩ වල අය කියන කැලි අහගෙන තමයි කිව්වේ, ඉතින් අපි තුන් සරණේ පිහිටෙන් කරදයක් නැතුව ශ්‍රි පාදය වන්දනා කරගෙන ඵනකොට, සිඬාලේප ආයතනයෙන් පුරාණ තුන් සරණය කියලා පංචි පොත් පිංචක් බෙදනවා දැක්කා. යනකොට තිබ්බනම් හරිම වටිනවා, ඵ්ත් ඵනකොට තමයි මම මේක දැක්කේ. අපේ අනෙක් අයත් ඵමෙයි. ?

ඉතින් මමත් තුන්සරණ පොත් පිංචක් අරගෙන ආවේ, මේක ඇප් ඵකක් හැටියට හැදුවා නම්, තුන්සරණ නොදන්න, අපේ කොල්ලෝ කෙල්ලන්ට පහසුවෙන් පොන් ඵකෙන් බලාගෙන තුන්සරණ කිය කියා ශ්‍රි පාදය වන්දනා කරන්න පුලුවන්නේ කියන අඳහසක් හිතේ තියාගෙන. ?

ආපු ගමන් ඇප් ඵකේ වැඩ පටන් ගත්තත්, ශ්‍රි පාද වන්දනා කාලය (season) අවසන් වුන නිසා ඇප් ඵකේ වැඩ කටයුතු ටිකක් පස්සට දාලයි තිබුනේ. ඔන්න ඉතින් මේ පාර ශ්‍රි පාද වන්දනා කරන අය වෙනුවෙන් නිදි මරාගෙන අද රෑ මේ ඇප් ඵකේ වැඩ ඉවර කරලා, ඕනම කෙනෙක්ට නොමිලේ ගන්න පුලුවන් වෙන විදිහට Google Play Store වල පබ්ලිෂ් කරා. ඵ් වගේම කිසිම වෙලඳ දැන්වීමක් (ad banner) ප්‍රදර්ශනය වෙන්නෙත් නෑ.?

විශේෂයෙන්ම කියන්න ඕන, මේ ඇප් ඵක සිංහල ඇති, නැති, ඕනම ඇන්ඩ්‍රොයිඩි දුරකථනයක සිංහල පේන විදිහට තමයි හදලා තියෙන්නේ, ඵ් වගේම Android 4.1 (JELLY_BEAN) සහ ඉන් ඉහල ඕනැම ඇන්ඩ්‍රොයිඩි සංස්කරණයකට මේ ඇප් ඵක සහය දක්වනවා වගේම අන්තර්ජාලය අවශ්‍ය වෙන්නෙත් නෑ! ?

ඇප් ඵකේ ප්‍රමාණය (Size) ඵක ගැන මම වඩාත් සැලකිලිමත් වුනා, (ඵ් සඳහා අලුත් තාක්‍ෂණික උපක්‍රමයක් භාවිතා කලා (*1) ඵ් ගැන උනන්දු අය පහල ලින්ක් ඵක) ඉතින් ඵ්කේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇප් ඵකේ ප්‍රමාණය (Size : 1.27 MB) වගේ කරගන්න පුලුවන් වුනේ. ?

මම තවත් මේ ගැන දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ, මොකද මේ දැනුත් ඇඳ පේනවා වගේ, ඉතින් ඔයාලත් මේ පාර ශ්‍රි පාදේ වන්දනා කරන්න යනවනම්, නැත්තං ඔයාලගේ යාලුවෙක්, නෑදැයෙක්, හිතවතෙක් හරි යනවනම්, ඵ් අයට මේ තුන් තරණ ඇප් ඵක ගැන කියලා, ෆොන් ඵකට දාලා දෙන්න, ඵ් වගේම මේ ඇප් බෙදා හරින්න, ඔයාලටත් ඇප් ඵක යාලුවන්ට share කරලා මේ මහගු පිංකමට දායක වෙන්න පුලුවන්. ✊

"ශ්‍රි පාද වන්දනාවේ යන විට ඉතා පුරාණයේ සිට පැවතගෙන ආ තුන් සරණ කවි අද වනවිට අමතකව වී ඵ් සඳහා වෙනත් සංගීත ගායනයට පුරුදුවී ඇති වකවානුවක මෙම තුන්සරණ ඇන්ඩ්‍රොයිඩි යෙදුම ශ්‍රි පාද වන්දනා කරන ඔබට මහගු පිටුවහලක් වනු ඇති බවයි මගේ අඳහස!."

ඔබ සැමට තෙරුවන් සරණයි?
මීට,
සමීර ප්‍රේමතුංග
Show More
Show Less
More Information about: Thunsarana Kavi
Price: Free
Version: 1.0
Downloads: 1000
Compatibility: Android 4.4 and up
Bundle Id: lk.kalu.thunsaranakavi
Size: 912k
Last Update: Dec 22, 2018
Content Rating: Teen
Release Date: Dec 22, 2018
Content Rating: Teen
Developer: Sameera Premathunga+


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide