සිංහල නිවුස් කියවන්න ලේසිම හා වේගවත්ම ක්‍රමය තමයි මේ App එක. මේක ගැන කතා කරොත් නවතම පුවත් එසැනින් මෙම App එක මගින් දැන ගන්න පුළුවන්. ඒ වගේම නිවුස් ඉතාම පහසුවෙන් කියවන්නට මේ App එක හරහා අවස්ථාව උදා කරලා දීලා තියනවා. ඉතාම වේගවත්ව හා හරිම පුවත් දිනපතා දැන ගන්න මේ App එක මගින් ඔබට අවස්තාව තියනවා. මේකේ තියන පහසුකම් කිහිපයක් ලෙස,
1.විශේෂ පුවත් ඉතා ඉක්මනින් හා සවිස්තරාත්මකව ලබා ගත හැකිය.
2.දෙස් විදෙස් නවතම පුවත් ලද සැනින් මේ app එක හරහා ඔබට දැන ගන්න පුළුවන්.
3.App එකේ තිබෙන අතුරු මුහුණත නිසා ඔබට App එක ඕනෑම වෙලාවක් කිසිදු අපහසුවකින් තොරව භාවිතා කිරීමට හැකිය.
4.අනවශ්‍ය ලෙස Ram, Storage භාවිතා නොකරන අතර අනවශ්‍ය දේවල් ලබා නොදෙන බැවින් Data භවිතය අවම මට්ටමක පවතී.
5.විශ්වාස කිරීමට හැකි News Sources වලින් ලබා ගන්නා News පමණක් ඔබ වෙත ඔබ වෙත මෙම App එක හරහා ලබා දෙයි.
6.විශේෂිත Dark Theme එකක් ඇතලත් කර ඇත.
This app is the easiest and fastest way to read Sinhala News. This app will let you know about the latest news in real time. This app has also made it easy to read the news. This app lets you know the fast and fast news every day. Some of the amenities include,
1.Special news is available quickly and in detail.
2.You can get the latest news in local and international countries through this app.
3. Due to the interface of App, you can use the app at any time without any hassle.
4.Data usage is minimal and Ram usage minumal and storage usage minimul.
5.Only News from Reliable News Sources is sent to you through this App.
6.Special Dark Theme is included.