Sinhala Stickers සිංහල ස්ටිකර
Install Now
Sinhala Stickers සිංහල ස්ටිකර
Sinhala Stickers සිංහල ස්ටිකර

Sinhala Stickers සිංහල ස්ටිකර

Sinhala Stickers for WhatsApp users to Share their Expressions- WAStickerApps

App Size: Varies With Device
Release Date: Feb 2, 2021
Price: Free
4.2
373 Ratings
Size
Varies With Device

Screenshots for App

Mobile
Sinhala WhatsApp Stickers App is for Sri Lankan people who would like to express their lovely feelings throughout the WhatsApp chats by using the Sinhala Stickers instead of words. WhatsApp developers called this type of apps as "WAStickerApps" and they allow users to add custom-designed beautiful sticker packs through 3rd party apps like this. This app contains collections of Sinhala Sticker Packs & these are available only for Sri Lankans. There are almost 12 Funny & Love sticker packs in Sinhala Language and they are: Thanamalvila Kollek, Mettai Metti, Jonny Ayya, Mage Sudu Ayye, Imoji, Sinhala Talks, Sura Veera Kello & Kollo, Penguins, Shantha's Gang, Memes, & Sweety!

NOTE:
# Please make sure to update your WhatsApp app to the latest version before adding stickers to it by using this app.

# We are using a subscription method & we're charging simple a 2 Rupee+TAX from the users per day as a service fee.

සිංහල වට්ස්ඇප් ස්ටිකර් ඇප් එක පාවිච්චි කරලා ඔයාලා පුලුවන් ඔයාලගේ වට්ස්ඇප් ඇප් එකට සිංහල භෂාවෙන් මේ ඇප් එකේ තියෙන ස්ටිකර් ටිකත් එකතු කරගන්න. මේකෙ දැනට ස්ටිකර් පැක් 12ක් තියෙනවා. ශ්‍රී ලාංකික වට්ස්ඇප් ස්ටිකර් පාවිච්චි කරලා ඔයාලට පුලුවන් වෙලාවකට වචන වලින් අපිට කියන්න කටට එන්නෙ නැති ආදරනීය හැගීම් ලස්සනම ලස්සන ස්ටිකර්යක් හරහා ප්‍රකාශ කරන්න. කම්මැලි වෙලාවටත් නියමයි, බොරුවට වචන කර කර ඉන්න ඕනෙත් නැහැනෙ. ඇප් එකේ දැනට ස්ටිකර් පැක් 12 තියෙනවා, ඒවා තමයි තණමල්විල කොල්ලෙක්, මැට්ටයි මැට්ටියි, ජොනී අයියා, මගේ සුදු අයියේ, ඉමෝජි, සිංහල දෙඹස්, සූර වීර කොල්ලෝ, පෙන්ගුයින්, සාන්තගේ සෙට් එක, මීම්ස් සහ ස්වීටි කියන ස්ටිකර් පැක්ස්.

වැදගත්:
# ඇප් එකේ තියෙන සිංහල ස්ටිකර් ටික ඔයාලගේ වට්ස්ඇප් ඇප් එකට එකතු කරගන්න කලින් ඔයාලගේ වට්ස්ඇප් ඇප් එක අලුත්ම version එකට Update කරලා තියෙන්න ඕනෙ.

# ඇප් එකේ තියෙන ස්ටිකර් ඔයාලා පාවිච්චි කරනවට අපි දවසකට ඔයාලගෙන් බොහොම පුංචිම පුංචි රුපියල් දෙකකුයි රජයේ බදු විදිහට තව සත කිහිපයකුයි අය කරනවා හොද්ද.

ගැටළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ:
[email protected]
Show More
Show Less
Sinhala Stickers සිංහල ස්ටිකර 1.0.14787 Update
2023-08-29 Version History
Update the App Speed!

~Sinhala Apps (Sri Lankan Apps)
More Information about: Sinhala Stickers සිංහල ස්ටිකර
Price: Free
Version: 1.0.14787
Downloads: 140295
Compatibility: Android 4.0.3
Bundle Id: sinhala.stickers.forwhatsapp
Size: Varies With Device
Last Update: 2023-08-29
Content Rating: Teen
Release Date: Feb 2, 2021
Content Rating: Teen
Developer: Sinhala Apps (Sri Lankan Apps)


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide