Sinhala Keyboard Digi
Install Now
Sinhala Keyboard Digi
Sinhala Keyboard Digi

Sinhala Keyboard Digi

a Sinhala keyboard 100 Free. Type සිංහල In Wijesekara and SinGlish.

App Size: Varies With Device
Release Date: Mar 9, 2019
Price: Free
4.6
2,203 Ratings
Size
Varies With Device

Screenshots for App

Mobile
මෙම යතුරුපුවරුව සහ අනෙකුත් යතුරු පුවරු අතර වෙනස්කම් :::
1.වෙනත් යතුරුපුවරු ගූගල් ප්ලේ 23MB වන අතර මෙය 3MB ටත් අඩුය. App Storage බලන්න!
2.වෙනත් යතුරු පුවරු මෙන් අප ඔබගේ SMS පණිවිඩ හෝ සටහන් කරන දේ කිසිම අයුරකින් ලබාගන්නේ නැත. සැක නම් ඇප් තොරතුරු සොරකම් කරන්නේ අන්තර්ජාලය හරහා බැවින් App Info-Data Usage බලන්න! .
3.ඔබ වැඩිපුර ටයිප් කරන වචන වෙනත් යතුරුපුවරු වල 'සැකසුම්' Prediction Dictionary හරහා ඕනෑම කෙනෙකුට සොයාගත හැකි නමුත් අපගේ යතුරු පුවරුවේදී එයට මුර පදයක් ඇතුල් කර ආරක්ෂා කල හැක.
4.වෙනත් යතුරුපුවරු මෙන් Internet Data සහ Ram , Battery අනවශ්‍ය ලෙස යොදාගන්නේ නැත. App Info බලන්න.
5.වෙනත් යතුරුපුවරු මෙන් මුදල් සූරා කෑම මෙහි අරමුණ නොවේ.

*නොමිලේ ලබා දිය හැකි දේට සිම් එකෙන් මාසිකව මුදල් අය කර PRO ලබාගන්න කියා ඉල්ලාසිටින්නේ නැත.
*යතුරුපුවරුවට ඡායාරූප එක්කිරීමට මුදලක් අය කරන්නේ නැත.
*නැකත් දින , විශේෂ දවස් සමරන්න කියලා Push Notification එවා වෙළඳ දැන්වීම් බලෙන් පෙන්වීමට උත්සාහ කරන්නේත් නැත.
*වෙළඳ දැන්වීම් ඇති තැනට යැවීමට යතුරු පුවරුවේ අහඹු ලෙස එබෙන තැන් වල බටන් දමා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය නම් මුදල් ගෙවන්න කියන්නේත් නැත.
*වෙනත් යතුරු පුවරු තරඟයක් දීමට පැමිණි විට පමණක් පහසුකම් ලබා දී, මුදල් ලැබෙන්නේ නැති නම් ඇප් එක දියුණු කිරීම නවත්වා දමන්නෙත් නැති ජනතාව ගැන හිතන ජනතාව කරදරයට පත් කර කරදරය ඉවත් කිරීමට මුදල් ඉල්ලා සිටින්නේ නැති ඇප් එකක් වීම.
*ගෲප් ඇඩ්මින්ලට සල්ලි දීලා කීබෝඩ් එකේ හොඳ විතරක් කියන්න කියලා බලපෑම් කරන්නේ නැති කීබෝඩ් එකක් වීම.
6.වෙනත් යතුරු පුවරුව ඉන්ස්ටෝල් කල පසු ඔබගේ දුරකතනයෙන් 100MB Storage ලබාගන්නා නමුත් අපගේ යතුරු පුවරුවේ එය 10MB ටත් අඩුය.

Sinhala Keyboard for Sri lankans Sinhalese(Sinhala) People. You can type Sinhala from sinGlish Sinhala keyboard layout , Sinhala Unicode keyboard layout and Wijesekara Sinhala keyboard Layout.
we use Transliteration Language Technology Research Laboratory - University of Colombo School of Computing sri lanka real time font Unicode converter Transliterated ( SinGlish Scheme) Vowel Sounds, Auxiliaries, Consonants, Deriving Consonants.
now we support Wijesekara Sinhala Keyboard And SinGlish Sinhala Keyboard Both Typing Layouts.
You can set Background if you want with your Pictures 100% free.
now you can turn on / off Word Predictions Sinhala and english. Smart self-learning Predictions support. easy to Input Sinhala & English.
This is a Standard Android Sinhala Keyboard which you can use to type in any Input text Box and on any app.
this Sinhala Keyboard includes all Emojis that Unicode provides.
Show More
Show Less
Sinhala Keyboard Digi 1.17 Update
2020-06-13 Version History
Wijesekara Sinhala Keyboard/ SinGlish (Sinhala) Keyboard

~Digi Sinhala KeyBoard
More Information about: Sinhala Keyboard Digi
Price: Free
Version: 1.17
Downloads: 141572
Compatibility: Android 6.0
Bundle Id: typekeyboard.sinhala.singlish.sinhalakeyboard
Size: Varies With Device
Last Update: 2020-06-13
Content Rating: Everyone
Release Date: Mar 9, 2019
Content Rating: Everyone
Developer: Digi Sinhala KeyBoard


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide